මානසික ගැටලුවකට උපදෙස් සඳහා උදව්වක්

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මානසික ගැටලුවකට උපදෙස් සඳහා උදව්වක්

    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනා ඉක්මනින්.. පවුල් ප්‍රශ්න නිසා ඇතිවුන මානසික ගැටලුවකට කෙනෙකුට උපදේශ සහ ප්‍රතිකාර ගන්න පුළුවන් පළපුරුදු ආයතනයක් හෝ වයිද්‍යවරයෙක් ගැන මට ඉක්මනට දැනගන්න ඕන. ලොකු පිනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    නුවර පළාතේ නම් විශේෂයි
    .
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙද්ද තමයි !;16976137 said:
    Dr. Deshamanya P. N. Vidyakulapathi
    Dr. Janaka Samaraweera
    Dr. Asanka Kulapathi (MBBS Sri Lanka

    විද්‍යාකුලපතිට හැමෝම බනිනවනෙ හැකියාවක් නෑ කියල:dull:
    බම්ප්
     
    May 5, 2014
    42
    5
    0
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනා ඉක්මනින්.. පවුල් ප්‍රශ්න නිසා ඇතිවුන මානසික ගැටලුවකට කෙනෙකුට උපදේශ සහ ප්‍රතිකාර ගන්න පුළුවන් පළපුරුදු ආයතනයක් හෝ වයිද්‍යවරයෙක් ගැන මට ඉක්මනට දැනගන්න ඕන. ලොකු පිනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    නුවර පළාතේ නම් විශේෂයි
    .

    Dr.Ranil abesingha
    channel center
    kandy

    0817215651
    0814476929

    call karala welawak daaganin wade goda yanawa sure;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    වෛද්‍ය නීල් ප්‍රනාන්දු.........

    මගේ යාළුවෙක් එයාගේ පවුලේ ප්‍රශ්නෙකට ගිහින් මේ ඩොක්ටර් හම්බුනා...... ට්‍රිට්මන්ට්ස් සාර්ථකයි කියලා කිව්වා......... ඉන්නේ සෙන්ට්‍රල් එක ඉස්සරහා නොරිස් කැනල් ක්ලිනික් එකේ........