වාහන පොතක් සහ chassi යක් අවශ්‍යයි
මචන්,
මට Montero, Pajero, Nissan Patrol, Land Cruiser වගේ වහනේක පොතක් උවමන කරලා තියෙනවා chassi එකත් එක්ක. Body එක අබලන්, දිරාපත්, accident තැලිලා පොඩිවෙලා උනාට කමක් නැ chassi එක damaged නැත්තම්. Year එක 2002 ට වඩා අලුත් වෙන්න ඕන.
පොතක් සහ chassi එකක් සොයාගන්න...