2 කයි 3 නයි නෑනේ
පත්තර බලන්න ඔන්ලයින් රේගිස්ටර් උනා. ලංකාදීප e-පේපර් එකට.
ඒත් එකේ ලහිපිට 1 තිනවා, ලහිපිට 2ක සහ 3න කියන කොටස් පෙන්නන්නේ නැනේ.
ඒ කෑලි දෙක මේ දවස් වල ප්‍රින්ට් කරන්නේ නැද්ද ? නැත්තම් ඔන්ලයින් බලන්න දෙන්නේ නැද්ද ? මම ගත්තේ ඔක්කොම පත්තර ඔන්ලයින් බලන්න පුළුවන් subscription එක. මේ ගැන සොයල දෙන්න පුලුවන්ද ?

Last edited: