2 කයි 3 නයි නෑනේ

captancool

Member
May 25, 2007
79
0
0
පත්තර බලන්න ඔන්ලයින් රේගිස්ටර් උනා. ලංකාදීප e-පේපර් එකට.
ඒත් එකේ ලහිපිට 1 තිනවා, ලහිපිට 2ක සහ 3න කියන කොටස් පෙන්නන්නේ නැනේ.

ඒ කෑලි දෙක මේ දවස් වල ප්‍රින්ට් කරන්නේ නැද්ද ? නැත්තම් ඔන්ලයින් බලන්න දෙන්නේ නැද්ද ? මම ගත්තේ ඔක්කොම පත්තර ඔන්ලයින් බලන්න පුළුවන් subscription එක. මේ ගැන සොයල දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.
 
Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    පත්තර බලන්න ඔන්ලයින් රේගිස්ටර් උනා. ලංකාදීප e-පේපර් එකට.
    ඒත් එකේ ලහිපිට 1 තිනවා, ලහිපිට 2ක සහ 3න කියන කොටස් පෙන්නන්නේ නැනේ.

    ඒ කෑලි දෙක මේ දවස් වල ප්‍රින්ට් කරන්නේ නැද්ද ? නැත්තම් ඔන්ලයින් බලන්න දෙන්නේ නැද්ද ? මම ගත්තේ ඔක්කොම පත්තර ඔන්ලයින් බලන්න පුළුවන් subscription එක. මේ ගැන සොයල දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.

    Are you in Sri lanka? I think you are not.
    Because all papers stop printing few week ago because of COVID 19.They do only e paper with few pages and now its free.

    Any way What you going to do with lahipita on this curfew time?
     
    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    Are you in Sri lanka? I think you are not.
    Because all papers stop printing few week ago because of COVID 19.They do only e paper with few pages and now its free.

    Any way What you going to do with lahipita on this curfew time?

    Thanks for the information brother. Yes Im not in SL at the moment.
    I have seen the free online version with less number of pages that you mentioned. But there is also another option to view them in "Pressreader".
    If you go to https://www.pressreader.com/catalog/sunday-lankadeepa/supplements you will see Sunday Lankadeepa with all Lahipita sections up until 15/03/2020.

    But if I access the same Pressreader from Lankadeepa website it doesnt show all Lahipita sections. Not only that, I cant even access the older versions of Lahipitas even though Im a paid subscriber.

    And now the biggest problem is I subscribed to this service only yesterday and they deducted money from my card. If they stopped this service or started to offer it for free they should not accept the payments. I tried to call them but no one picked up the phones.

    Very helpless situation bro.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    හෑම පත්තර කොහොමත් අප්‍රේල් නිවඩුවට වහනවා.
    දන්න විදිහට 20 ආයිත් ගහන්නේ.
    අනික මේ දවස් වල ඊ පේපර්ස් විතරයී හෑම එකේම. ඈඩ්ස් නෑතුව ඈති..
    මොකද ලහිපිට 2-3 බලන්නේ මන්ගල යොජනාවක්වත් හොයනවද කොරෝනා අස්සේ :cool::cool:
     
    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    හෑම පත්තර කොහොමත් අප්‍රේල් නිවඩුවට වහනවා.
    දන්න විදිහට 20 ආයිත් ගහන්නේ.
    අනික මේ දවස් වල ඊ පේපර්ස් විතරයී හෑම එකේම. ඈඩ්ස් නෑතුව ඈති..
    මොකද ලහිපිට 2-3 බලන්නේ මන්ගල යොජනාවක්වත් හොයනවද කොරෝනා අස්සේ :cool::cool:

    ඒක මම දැනන් හිටියේ නෑනේ. ස්තුතී කිව්වට.
    මම බලන්නම් එන සති වල ඉදන් හරියාවිද කියල ඒක.

    මංගල යෝජනාවක් නම් නෙමෙයි. නිකන් ඉන්න දවස් ටිකේ classifieds ටිකක් බලන්න හිතුන ව්‍යාපාර අවස්ථාවක් වත් මොනවත් හොයාගන්න තියෙනවද කියල. :)