අපේ ගෙදර තියෙන්නෙ 4-පොර්ට් රෞටර් එකක්. ලැප් (Windows 7) එකයි ඩෙස්ක්ටොප් දෙකයි (දෙකම Windows XP). ලඟකදි ඉඳන් එක ඩෙස්ක්ටොප් එකක Facebook අවුල්. Browser මාරු කර, DNS දාල බැලුව එකකින් වත් හරි ගියෙ නෙ. Cache එක clear කරල එක පාරක් ලොග් ඉන් වෙන්න පුලුවන්, අයෙත් එතනින් වෙන page එකකට යන්න බෑ නිකන්...