Samsung S3 Issue

sam_b

Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    මගේ Galaxy S3 (GT-9300)එක ලගදි charge වෙන්න ගහල තියෙද්දි එක පාර OFF වුනා. ඊට පස්සෙ phone එක ඔන් වෙන්නෙත් නෑ charge වෙනව කියන රෙඩ් ලයිට් ඒ පත්තු වෙන්නෙත් නෑ. බැටරිය ගලෝලා 1 hours ඉදලා දැම්මත් වැඩේ හරියන්නේ නෑ. මෙහෙම කාට හරි වෙල තියෙනවද? phone කඩේ එක තත්ත්පර ගානේන් කිව්ව CPU එක ගිහින් කියල. ඕගොල්ලො දන්න හොඳ phone repair shop තියෙනවද?
     
    • Angry
    Reactions: SiteGround

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මගේ Galaxy S3 (GT-9300)එක ලගදි charge වෙන්න ගහල තියෙද්දි එක පාර OFF වුනා. ඊට පස්සෙ phone එක ඔන් වෙන්නෙත් නෑ charge වෙනව කියන රෙඩ් ලයිට් ඒ පත්තු වෙන්නෙත් නෑ. බැටරිය ගලෝලා 1 hours ඉදලා දැම්මත් වැඩේ හරියන්නේ නෑ. මෙහෙම කාට හරි වෙල තියෙනවද? phone කඩේ එක තත්ත්පර ගානේන් කිව්ව CPU එක ගිහින් කියල. ඕගොල්ලො දන්න හොඳ phone repair shop තියෙනවද?

    godak welawata charger eke awlak awith 4n eka overcharge wenna athi.board eka case wenawa ethakota.shop wala thiyenawa gadget ekak(name eka danna) eken 4n ekata power dila balanna puluwan board eka short circuit welada kiyala
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ow matath una ban :P mageth thiyenne s3 ekak oke case eka eka bn api charge karana charger port eka :yes: kadekata deela eka balawaganin , oka check karnna hodama vidiha wena battery ekak dala balana eka charge thiyana
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මගේ Galaxy S3 (GT-9300)එක ලගදි charge වෙන්න ගහල තියෙද්දි එක පාර OFF වුනා. ඊට පස්සෙ phone එක ඔන් වෙන්නෙත් නෑ charge වෙනව කියන රෙඩ් ලයිට් ඒ පත්තු වෙන්නෙත් නෑ. බැටරිය ගලෝලා 1 hours ඉදලා දැම්මත් වැඩේ හරියන්නේ නෑ. මෙහෙම කාට හරි වෙල තියෙනවද? phone කඩේ එක තත්ත්පර ගානේන් කිව්ව CPU එක ගිහින් කියල. ඕගොල්ලො දන්න හොඳ phone repair shop තියෙනවද?

    ඔය වැඩේ මගේ එකටත් උනා... ඕක හදන්න බෑ... ඕකට බෝඩ් එක දාන්න ඕනේ...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    samsung charger ekakin nemeda charge kale...
    wena battry ekak dala balanna mokada wenne kiyala issellama..