එලකිරි කොල්ලා
ඔයාල එලකිරි එකට ඇවිත් දැන් සෑහෙන කාලයක් ඇතිනේ, මෙතන අළුතින් ආපු අයත් ගොඩක් ඇතිනේ, ඔයාලට එලකිරි එකෙදි හම්බ වෙච්ච වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එලකිරි කොල්ලා හෝ කොල්ලන්ගේ නම් මේ ත්‍රෙඩ් එකෙන් අපේ අනිත් එලකිරි යාළුවන්ටත් දැනගන්න එක්ක කියන්න, ඔයාලට ඒ කෙනා කරපු උදව්වත් ඒ එක්කම දානවනම්...