Mar 9, 2010
432
16
0
University - Help

මට දන්න කෙනෙක් කියනවද, කැම්පස් වලට තොරගන්නෙ කොහොමද කියලා, AL කලාට පස්සෙ Result ආවම ලකුනු මට්ටම් අනුවද තොරගන්නේ, වැඩිම ලකුනු ගන්න අය මොන කැම්ප්ස් එකටද තොරගන්නෙ,
 
Last edited:
හපොයියා;8471482 said:
අපො ඇති යන්තම් ඔයාවත් මට පිහිට උනා

Engineering - Kalutara District
if you get to merit level can enter to any campus as you wish.but not in that list you must in District quota then they select uni: as your Z,Score ..but you must know district quota depend on how many student sit exam in your district.
 
Mar 9, 2010
432
16
0
ඔයාලට කියන්න පුලුවන්ද ලංකාවේ හොදම කැප්මස් එක මොකක්ද කියලා Engineering වලට


progress.gif
 
May 7, 2009
175
33
0
Lankaawe
Umba application daaanna oone .. AL pass una paliyata campas ekata enna kiyanne naa...
Application eke umba Universities and Cource Preferences daanna oone .. Umba daana preferences Order eka anuwa thamaa thanak set wenne ..