1. හපොයියා

    English to Singhala

    කව්රු හරි පින්වතෙක් මට මේක ට්‍රාන්ස්ලෙට් කරලා දෙන්න. :yes: ඔබගේ ලිපිය අනුව අපගේ බදුකාල සීමාව අවසාන බැවින් ඉහත සඳහන් ඉඩමෙන් ඉවත් වන ලෙස දන්වා තිබුනද අප වියාපෘතියේ වැඩ කටයුතු තවත් මාස කිහිපයක් පවතින බැවින් කරුණාකර බදු සීමාව දීර්ඝ කිරීමට කටයුතු කරන්න.
  2. හපොයියා

    chathupatiya

    ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ? මාසෙකින් විතර පේන්න නැහැ, පහුගිය දවස් වල වෙච්ච දෙවල් වලින් මොකක් හරි කරදරයක් වත් වෙලාද දන්නේ නැහැ, ඔකත් ඔය හැම තැනම රින්ගනවනේ. දන්න එකෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා කියන්න.
  3. හපොයියා

    Help to Translate this

    කරුණාකරලා මට මේ ටික ඉංග්‍රිසි වලට හරවලා දෙන්න. ඉහත ලිපියේ ඔබ විසින් ඉහත සඳහන් ඉඩම සඳහා ගෙවිය යුතු මාසික කුළිය ඉහල දමා ඇත. අප විසින් ඉහත ඉඩම දැනට භාවිතා කලේ මාස 6ක කාලයක් පමණක් බැවින් එම ඉහල දැමීම සාදාරණ නොවේ යයි සිතමි, එබැවින් මේ පිලිබද ඔබගේ අවදානය යොමු කර ඉහත ඉඩමේ බදු කුලිය වර්ෂයකට පසු ඉහල...
  4. හපොයියා

    Help to Translate this

    කරුණාකරලා මට මේ ටික ඉංග්‍රිසි වලට හරවලා දෙන්න අපගේ ආයතනයේ ව්‍යාපෘති කළමණාකරුගේ පවුලේ සාමජිකයන් දෙදෙනේ කෙටි නිවාඩුවක් සඳහා පැමිණෙන බැවින්, නිවාස අංක 09යේ උඩුමහලෙන් එක් නිදන කාමරයක් සති 2-3ක් සඳහා අපහට ලබා ගැනීමට හැකියාවක් තිබේදැයි කරුණාකර දන්වන්න.
  5. හපොයියා

    Help to Translate this

    මිස්ටර් ජොන්, ඔබගේ ඊමෙල් එකට ස්තුතියි, අපි හැමදෙනාම වගේ හොඳින් ඉන්නවා. ගංවතුරින් අපිට කරදරයක් උනේ නැහැ. දැන් නම් වතුර බැහැගෙන යනවා, එත් තවමත් සමහර ප්‍රදේශ ජලයෙන් යටවෙලා තමයි තියෙන්නේ. මම තාමත් ABC එකේ තමයි වැඩ කරන්නේ, අපිට අළුත් ප්‍රොජෙක්ට් දෙකතුනක් ලැබුනා. ඉතින් කොහොමද ඔබගේ තොරතුරු, ඔයාලා...
  6. හපොයියා

    English Help

    කව්රු හරි ඉංග්‍රීසි හොදට දන්න පින්වතෙක් මම මේ ඉංග්‍රීසියට හරවාලා තියෙන වාක්‍ය ටිකේ අඩුපාඩු හරිගස්සලා දෙනවද ? හායි මිස්ටර් පෙරේරා, කොහොමද ඔබ සහ ඔබගේ වැඩකටයුතු, මම හිතනවා ඒ හැම දෙයක්ම හොඳින් කියලා, පහු ගිය දවස් ටිකේ මට ඔබට පිලිතුරු එවන්න බැරි උනේ ඇත්තටම මම ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ අපේ අළුත්...
  7. හපොයියා

    English Translate Pls

    කරුණාකර පුළුවන් කෙනෙක් මේක ඉංග්‍රීසි වලට හරවලා දෙන්න. මාර්ඟ නැවත පිලිසකර කිරීම සඳහා මහ නගර සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් ලවා සිදුකලයුතු බැවින් ඒ සඳහා අවශ්‍ය මිල ගනන් නගර සභාව හරහා ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි.
  8. හපොයියා

    English Help

    මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ, නැත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්‍රෙඩ් බලන්නේ. ඔන්න අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඔයාලගෙන් ඕනා කරන්නේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ. "තවද වැඩබිම තුලට භාණ්ඩ ගෙන ඒමේදී සහ...
  9. හපොයියා

    English help

    කව්රු හරි ඉංග්‍රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්‍රීසියට හරවලා දෙනවද. 2014 සැප්තැම්බර් 6 වන දින රාත්‍රියේ අදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා අපගේ 52 , 53, 78 යන වැඩබිම් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය. නොසිතූ මොහොතක පැමිණි මේ ගංවතුර හේතුවෙන් වැඩබිම් වල තිබූ යම් යම් උපකරන සහ...
  10. හපොයියා

    කඩ්ඩෙන්_උදව්

    මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ නත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්‍රෙඩ් බලන්නේ. අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඕනේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ. "ඔහුට හැකි උනේ කොන්ක්‍රීට් බීම් එක 0.5 උස්සන්න පමණයි...
  11. හපොයියා

    සමත_මණ්ඩලය

    මචන්ලා සමත මණ්ඩලයෙන් විසදගන්න බැරි වෙච්ච නඩුවක්, උසාවියක් මාර්ඟයෙන් විසඳගන්න ඕනා කරලා තියෙනවා. මට දැන ගන්න ඕනේ සමත මණ්ඩලයේ තීරණයට එකඟ නොවී අපි නඩු දානවා කියලා අයින් කරගත්තු නඩුවක්, යම්කිසි කාල සිමාවක් ඇතුලත උසාවියට ඉදිරිපත් කලේ නැත්තන් මොකක් හරි ගැටළුවක් පැන නඟිනවද ? ඒ කියන්නේ සමත මණ්ඩලයෙන්...
  12. හපොයියා

    English Help

    කව්රු හරි ඉංග්‍රීසි දන්න කෙනෙක් පොඩ්ඩක් බලනවද මේ ටික හරිද කියලා. මට කියන්න ඕනේ "අපිට field density testing කරන්න තියෙනවා පාලම් වල පිවුසුමේ. නමුත් අපිට එවා කරන්න උපකරන නැහැ, එක නිසා කරුනාකර ඔබලගේ laboratory එකේ එක කරන්න, අපේ lab assistance කෙනෙක්ව උදව්වට දෙන්න පුළුවන්. We have to do field...
  13. හපොයියා

    English help

    කව්රු හරි ඉංග්‍රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්‍රීසියට හරවලා දෙනවද. "2014 මයි මස 2 වන දින රාත්‍රී කාලයේ වැඩබිමේ නවතා තිබූ අංක XXXX දරන දොබකරයේ ඉදිරිපස වීදුරුව කිසියම් පුද්ගලයෙකු විසින් හානි කර අති අතර එම විදුරුව මත පුද්ගල පාවහන් සලකුනුද දක්නට ඇත, ඔබ ආයතනයේ නිලදාරින් එම මොහොතේ එම ස්තානයේ සිටි...
  14. හපොයියා

    J&P Qatar

    මචන්ලා කිරියේ කව්රු හරි ඉන්නවද Qatar වල J&P Company එකේ වැඩ කරන, මගේ යාළුවෙක් ආව බන් ඔය කම්පැනියට මිනිහ ගැන තොරතුරක් නැහැ ටික දවසකින්.
  15. හපොයියා

    ඉංග්ලිස්_වැඩ්ඩෝ

    ඉංග්ලිස්_වැඩ්ඩෝ ඉංග්ලිස් වැඩ්ඩෝ . . . මචන්ලා මට මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න. "මාගේ නොපැමිණීමෙන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනානම් එකට මට සමාවෙන්න. මම මේ අවස්ථාවේ හරිම අසරණයි. මට කොළඹ ඉදලා කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මට කියන්න, මම කැමතී ඔබට උදව් කරන්න"
  16. හපොයියා

    House in Kalutara - Horana Road for sale

    65 perch Land with 02 Houses (Big House with 03 Bed Room & Small House). 20 ft wide access road, 300 metre to Kalutara Horana Road. 03 km to Galle Road. 5 km to Kalutara cities. Clear Deeds, Water, Telephone & Electricity available , Good Residential Area, closely located to a National...
  17. හපොයියා

    gmail hacking

    මචන්ලා අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට වෙs*යෙක් මම එකිගේ gmail එක hack කරලා කියලා ඔෆිස් එකේ හැමතැනම කිය කිය යනවා, ඇත්තටම මම එකිගේ gmail එක hack කලේ නැහැ මචන්ලා. දැන් නම් මට මෙකිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ, කන පැලෙන්න ගහන්න හිතෙනවා මට මේකිට, වරදක් නොකර එකි මට එහෙම චොදනා කරන නිසා මට අනිවා එකිගේ gmail එක...
  18. හපොයියා

    ජාතියක්_ජම්මයක්

    ජාතියක්_ජම්මයක් උබලා කගේ ලඟ හරි තියෙනවද ජාතියක් ජම්මයක් නැති මොබයිල් ෆෝන් නම්බර් එකක්, මට පාස් වර්ඩ් එකක් ගෙන්න ගන්න. :)
  19. හපොයියා

    මේ_කෙල්ල_කව්ද_බන්

    මේ_කෙල්ල_කව්ද_බන් මේ විඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද බන්, ඩන්න කෙනෙක් කියපල්ලකෝ මෙයාගේ නම ගම විස්තර. vqczgeCNQdk
  20. හපොයියා

    පොල්ල_කෙලින්

    මචන්ලා අහවල් එක හොදට කෙලින් වෙලා ගලක් වගේ තියෙන්නෙ මොනවා හරි බෙහෙත් තියෙනවද බන්. වඩියක් දෙකක් ගහනකොට අප්සෙට් බන්, ටිකක් නැමෙන ගතියක් එනවා, දන්න කෙනෙක් කියපල්ලකො. :(:(

    No contents