entrance exam එකක් තියනවා. පට්ට අමාරුයි.
ඩිග්රි එක විතරයි දෙන්නේ. law college යන්න ඕන.
ඒකෙ final year එක විතරයි කරන්න ඕන (දන්න විදිහට).
law college එකෙන් පස්සෙ ඉතින් private practice පුලුවන්. නැත්නම් lawyer කෙනෙක් විදිහට කොහෙ හරි ජොබ් එකක් ගන්න පුලුවන්.