ඩ්‍රග් ඕවර් ඩෝස් වෙලා එක පාර බක් ගාලා යන්නෙ නෑ. වේදනාවක් තියනවා. නෑ කියන්නෙ හරියට වැඩේ වෙලා නෑ. :rofl:
පොරවල් වගේ සියදිවි නසාගන්න එක එක මඟුල් කරලා හොස්පිටල් උස්සන් ආවම තමා නහයෙන් අඬාගෙන අනේ ඩොක්ට මම මැරෙයිද කියලා බයේ කෑගහන්නේ. ඔය පොර ටෝක් හරිහමන් මරණාසන්න අද්දැකීමක් ගත්ත එකෙක්ගෙ නෑ!!!