ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස් වෙලා එන්නේ?
    උදේ ගිය ගෑණි නෙවේ හවස එන්නේ. ගැම්ම වැඩි වෙලා, මූණ රවුද්‍ර වෙලා. 😑
    ලද බොලද පියකරු බව ගිහින්.
    පාරේ යන වාහනේකට පැනලා හැප්පිලා වාහනේ අයිතිකාරයටම ගහන්න එන ලුක් එකක් තමා දෙන්නේ.මගේ ඇගට පනින්න එනවා මම සිග්නල් දාන්නෙත් නැතුවම කපලා ඇක්සලේටරේ පාගලා කාමරේ පැත්තට අරිනවා.
    ආයේ දවසක් දෙකක් යනවා පරන ට්‍රැක් එකට එන්න. 🤕😒
    නැන්දම්මගේ රැස් වැදුනම පොඩ්ඩක් උඩ යනවද කොහෙද. 😑

    ගෙදර ගියාම උබලගේ ගෑණිගෙත් ගෑස් වැඩිවෙනවද එදාට?
    අල්ලපු ගෙදර එකාට කියල පැදගෙන එන්නේ
    ගෙදර එකා සැප මදි කියල දැනෙන කොට
    ගැම්ම වැඩි වෙලා, මූණ රවුද්‍ර වෙලා. 😑
    ලද බොලද පියකරු බව ගිහින්.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    නිකමට හිතපන් නැන්දම්මගෙ ගෙදර ජීවත් වෙන එකෙක් ගැන එහෙනම්.
     
    • Sad
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම දැන් ගෑනිට කිව්වා මෙන්න මෙහෙම බැඳපු උන් කියනව කියල. අපෝ ආයේ නම් මහා ගෙදර යන්නේ නැහැල්ලු මෙහෙ ආවට පස්සේ.
    උබ බැදලා. තෙර්ඩ් වල , සෝශල් මීඩියා වල එක එකා මේ වගේ දාන ත්‍රෙඩ් , පෝස්ට් බලලා මොලේ ඒ කුණු කන්දල් ඔක්කොම පුරෝගෙන ඒ ත්‍රෙඩ් වල විදිහට ගෑනිව මේන්ටේන් කරන්න ගිහින් බැදපු ගෑනිටත් එපා වෙලා ජීවිතේම වකූරු වෙන්න පුලුවන් කියලා මට සාධාරණ බයක් තියෙනවා. ඒ හින්දා පරිස්සමෙන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    ජෝක් නෙමෙයි, පුකේ ඇරපං. අර උඩින් තව එකෙකුත් කියලා තියෙන්නෙ..

    ගෑණි මහගෙදර ගිහින් ආවම එන ඩොමිනන්ස් මයින්සෙට් එක බ්ලාස්ට් කරන්න පුලුවන් ඒකෙන් විතරයි..
    Is this a proven method to get back wife's behavior into normal mode?
     
    • Haha
    Reactions: BornLord