මේ කතාව හරියටම හරි. ඔය වැඩේ සාර්ථකයි. ඔඩිට් කරන්නත් ලේසියි. හැබැයි දාහක් කතා කියලා ඕක වට්ටන්න නම් කතා කියයි. අන්තිමට අතින් අතට රැස්වීම් තියාගෙන පෝලිම් හදාගෙන තමන්ට ඕන කෙනාට සල්ලි දෙන්න ක්‍රමයක් තමා ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට, පාලකයන්ට ඕන වෙන්නේ. (ලංකාවම හොරු කියන්නේ නිකන් ද මල්ලී)