ලග්නාදිපති ගුරු ට කෙලවිලානේ බං.කුජත් පට්ට පඳුරු වෙලා ගුලිකත් එක්කනේ මචං.රවි ඉන්නේ කුම්බේ බුධත් එක්ක පට්ට පඳුරු කුජගේ නැකතේ.මෙකි පුප්පන්නේ පෙනේ...නලාව තියාගන්න වෙයි අතේ...නීච රාහුත් 9යෙ..උච්ච සිකුරුගේ බලපෑම ලග්නාදිපතියට කෙලින්ම...පෙර කරුම විස්තර කරන්න පුළුවන් කෝටියක්...සිකුරු ,බුධ ,ශනි බලවත් වෙලා...