ඉස්සෙල්ල ඉගෙනගෙන රස්සාවක් කරපං...නැත්තං අම්මගෙන් තාත්තගෙන් ඉල්ලගෙන තමයි කොලිටි කෑලි ගහන්න වෙන්නේ හැමදාම..:rofl::rofl::rofl:(දැන් එළකිරි එන්නෙත් ගෙදර සල්ලි වලින් නේද )
හදපු වඩපු අම්මට තාත්තට ගිනි දෙන්න එපා,වැරදි කර කර.ඉස්සෙල්ල උසස්පෙළ කරලා ජීවත් වෙන්න කර්මාන්තයක්/වුර්තියක් පුරුදු වෙයන්