මෙහෙමයි මචං...මේ සිකුරුගේ දසා කාලේ අමාරුයි...2018 පටන්ගන්න රවීගේ දසා කාලේදී ට්‍රයි කලොත් රට යන්න පුළුවන්...යන තැන මංජුල,මලවිගේ,මින්දුල,රතුවිතාන,නැකතා,,කැමති කෙනෙක් ගෙන් අහල යන්න කියපන්...නැත්තන් පශ්චාත් බාගෙට හොඳ නැති වෙයි.දෙවෙනි විවාහය වලක්වගන්න ලේසිවෙන එකක් නැහැ...කුසල කරන විදිය පුරුදු කරන...