1. Challenger SRT8

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Japan නැද්ද
  2. Challenger SRT8

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    මයිනා කෙසේ වෙතත් රනිලා මැරෙන්නේ කවද්ද කියලා බල බල ඉන්න වෙයි වගේ. පේන විදියට අයෙ ඡන්දයක් එන්නේ ඌ මැරුණම.
  3. Challenger SRT8

    peotv- HBO channels.

    හැමදාම ෆිල්ම් එන්නෙ නෑ. එහෙම කියලා එකම පෙන්නන්න ඕනෙ ද.
  4. Challenger SRT8

    peotv- HBO channels.

    හැමදාම එකම රෙද්දවල්නෙ යන්නේ ඔවගෙ. &flix, star movie, HBO ඔක්කොම එකයි.
  5. Challenger SRT8

    බැක් කවර්

    ලයිට් ඕෆ් කරලා ගන්න
  6. Challenger SRT8

    මේ ගැජට් එක මොකක්ද

    කොන්ඩේ ඩයි කරන එකක්ද
  7. Challenger SRT8

    නාමල් ට දෙනවද ??

    නාමල් දැං ටිකක්
  8. Challenger SRT8

    රනිල්ගේ බොරු හා උබලගේ ආදායම ගැන සැලකිලිමත් නම් මේක බලපල්ලා

    මුං 225 ඉන්න ඔන උන් කියලා සෙට් එකක් දැම්මා. හැබැයි SL Deshaya දාපු ඩයනාගෙ එපියෙන් දැනට පාර්ලිමේන්තු ඉන්න සෙට් එකේම රෙදි ගැලවෙනවා
  9. Challenger SRT8

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    I have done my part. I jinx them
  10. Challenger SRT8

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මට නම් මතක වනලා කැච් දෙනවා විතරයි
  11. Challenger SRT8

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Not a chance India will win the trophy
  12. Challenger SRT8

    255හේ එන්නත 40,000 ට අරගෙන

    මෙව්ව සිරාද
  13. Challenger SRT8

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නවසීලන්තේ ඔය ටික කොරයි කියලා මම හිතුවා
  14. Challenger SRT8

    ධනුෂ්ක Gayasekarata apahu cricket Gahanna puluwan wei da??

    අරාබියේ වගේ ඇල්ලුවා නම් අහවල් එක කපන නිසා ටීම් එකට ගන්න බැරි වෙයි
  15. Challenger SRT8

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    3rd අම්පයාට දෙන්නෙ ඔරිජිනල් ඩිශිෂන් වෙනස් කරන්න නෙ එතකොට ඌ බලන්න ඕන ඔන් ෆීල්ඩ් ඩිශිෂන් එක වෙනස් කරන්න පුළුවන් ද කියලා. හැම ඇන්ගල් එකෙන්ම බලන්න ඕන. මූට පුදුම හදිසියක් තිබ්බේ අවුට් දෙන්න ඇති ඒකවත් හරියට බැලුවා ------ Post added on 1667711935

    No contents