1. Challenger SRT8

    හොඳ ෆෝන් එකක් කියහල්ලා.....

    ඕෆ් කරලා තියන්න
  2. Challenger SRT8

    සිංහලුන්ට පෙබරවාරි වල විශේෂ දළදා ප්‍රදර්ශනයක්, ෆෙඩරල් නොබලා ඒක බලන්න - RW

    මොකක් හරි හොර ගේමක් නිසා වෙන්නත් පුළුවන්
  3. Challenger SRT8

    Dinesh Schaffter murder Elakiri case study

    කනත්ත බලාගන්නෙ රක්නා ලංකා කියලා නිවුස් එකක් දැක්කා
  4. Challenger SRT8

    phone එකක් කියපියව්

    A30 50 වඩා වටිනවා නේද.
  5. Challenger SRT8

    අපට බෝනස් ඕනෑමයි.. නැතොත් වැඩ වර්ජනයක්..- ලංවිම වෘත්තිය සමිති

    පාඩු ලබමින් බොනස් දෙන අරුම පුදුම ආයතන.
  6. Challenger SRT8

    බංග්ලාදේශය

    ආසියාවේ ලොකුම කුලුන තියෙද්දි මොන සාම්පූර් බලාගාරද ටොයියො
  7. Challenger SRT8

    බංග්ලාදේශය

    ඒක ගිහින් ඉන්දීයාවට කියපං. මොන ගේම ගහල හරි රොකට් එක ඇරිය එක නම් වටිනවා
  8. Challenger SRT8

    ලංකාවේ ජාතික පුෂ්පය

    😂😂 මට උගෙන් වැඩක් නෑ. ජාතික පුෂ්පය මොකක්ද කියලා 5 වසරේ පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියයි. රනිල් කරන්නේ කමිටු දදා සල්ලි හොරාකන එක. ඒක අර පාරවල් හදන්න කොන්ත්‍රාත් දෙනවාද වගේ තමා. වැඩේ කියන්නේ කමිටු වලින් වෙච්ච දේකුත් නෑ සල්ලිත් නෑ.
  9. Challenger SRT8

    ලංකාවේ ජාතික පුෂ්පය

    ඒක වෙන්නත් බැරි නෑ
  10. Challenger SRT8

    ලංකාවේ ජාතික පුෂ්පය

    ලංකාවේ ජාතික පුෂ්පය නිවරදිව සොයා ගැනීමට රනිල්ගන් කමිටුවක්.. වට්ටක්කයා කමිටු දදා ජනතා මුදල් නාස්ති කරනවා.
  11. Challenger SRT8

    🌟 CODE WITH MOSH COURSE BUNDLE

    තියෙන හැම රෙද්දම බැලුවට වැඩක් නෑ යූස් වෙන්නේ නැත්තම්. කාලෙ කන්න හොඳයි. අත්දැකීමෙන් කියන්නේ.
  12. Challenger SRT8

    ගෙදර ආරක්ශාවට

    බල්ලෙක් තමා හොඳ
  13. Challenger SRT8

    225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

    මෙන්න මූ කියනවා අලුතින් ලියාපදිංචි වූ පක්ෂත් පොහොට්ටුව සමග සංධාන ගත වෙනවා ලු ඒක තමයි මම කිව්වේ 225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ කියල. 225 ගේම් වලට පාවිච්චි කරන්න පුලුවන් ඒවා විතරයි ලියාපදිංචි කරන්නේ.
  14. Challenger SRT8

    225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

    අතෑරලා දාලා කියලා පක්‍ෂ නෑ. විකුණන්න නම් තියෙනවා. මම නම් උගෙ වැඩ ගැන අහලා වත් නෑ. අඩුම මුංගෙ වැඩ ෆේස් බුක් එකෙන් හරි දන්නවා. අනික ඒක තමා මම කිව්වේ 225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ කියල. @erozan...
  15. Challenger SRT8

    225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

    මුන්ට එහෙම උවමනාවක් නෑ කියන්න බෑ. දැන් සෑහෙන කාලයක් දේශපාලන වැඩ වල ඉන්නවා නෙ. නොහැකියාව කියන්නත් බෑ. කීප දෙනෙක් කීප සැරයක්ම ට්‍රයි කරන එකක් නෙ. හැමදාම හොයන්නේ නැතුව බාගෙට වැඩ කියන්නත් බෑ.
  16. Challenger SRT8

    225ට තර්ජනයක් වෙන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

    නාගානන්දගෙ පක්‍ෂෙ ලියාපදිංචි කරන්න බැරි වුණා. පැතුම්ගෙ පක්‍ෂෙ ලියාපදිංචි කරලත් නෑ. පොර හැබැයි සංධානයක් හදලා උගුලෙන් ගොඩ එන්න ඉන්නවා. හැබැයි ජනාධිපතිවරණෙදි ඔක්කොම වැසියෝ පක්‍ෂෙ නාගානන්දට පොල්ල තිබ්බ වගේ මේ සංධාන පක්‍ෂත් පොලු තියන්න බොහෝ විට ඉඩ තියෙනවා.
  17. Challenger SRT8

    ඇයි අපි මහින්ද ගෝටා ගේන්න මෙච්චර දඟලන්නේ....

    උබලා අද ජීවත් වෙලා ඉන්නේ @erozan හින්දා කියලා මතක තියාගනිල්ලා.

    No contents