1. Challenger SRT8

    ලංකාවෙ යුද්දය - පොලිටිකල් ප්‍රශ්නයක්.

    වැරදි දේශපාලන තීන්දු නිසා රටට කෙලවුනා විතරයි
  2. Challenger SRT8

    Elakiri එකේ නාකි සෙට් එක කෝ?

    නාකි කියන්නේ කීය වගේද
  3. Challenger SRT8

    නිවසේ මෝටර් රථය තුළ සිරවී අවාසනාවන්ත ලෙස මියගිය සඳුන් නින්සර

    කොහොමද හිර වෙන්නේ. වාහනේ දොරවල් ඇතුලෙන් අරින්න පුළුවන් නෙ
  4. Challenger SRT8

    අනුර සහෝදරයාට google වෙතින් උපහාරයක්

    අනුර ගේම් කාරයා කියලා ගූගලුත් දන්නවා වගේ
  5. Challenger SRT8

    Inland Revenue Access to e-Services රෙද්ද

    මේ ටැක්ස් ගැන
  6. Challenger SRT8

    බොලාගෙ රෑ කෑමයි, උදේ කෑමයි අතර ගැප් එක පැය කීයද?

    උබලා දවසට වේල දෙකකුත් කනවද
  7. Challenger SRT8

    දිඹුලාගල පන්සලේ ලයිට් කපයි- කාදිනල් උඩ පනි අරගල කුක්කන් හුරේ දමයි

    කාන්චන විඡේසේකර පොහොට්ටුවෙනෙ. මොන ලබ්බක් ද කියවන්නේ
  8. Challenger SRT8

    දිව හැලේවිද?

    මොලේ පෑදෙනකොට ඔහොම වෙනවා
  9. Challenger SRT8

    ආයෙත් ලොකු ගේමකට සෙට් වෙන්න වගේ යන්නෙ

    මගෙ ෆේක් ටික කියපන් කො. මටත් ආසයි දැනගන්න. ඒක නෙවෙයි අර වගේ ජිම් බොඩියක් තියෙනවාද
  10. Challenger SRT8

    කළිසමක් ඇඳන් පාසැල් ආ ගුරුවරියට විරෝධය

    දෙරණට විව්ස් අරන් දෙන උඹ තමා මෝඩයා.
  11. Challenger SRT8

    නාගානන්දට නැවතත් කෙලවෙයි

    උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා. අපි දන්නවා දේසපාලුවො, උන්ගෙ මාධ්‍ය උන්ට වාසි වෙන්න වෙන කතා මවන හැටි. වැඩේ තියෙන්නේ මොනවා කියලා රට්ටු ඇන්දූවත් මේ රට යන විදියට ලගදීම තිරේ ඇරෙනවා.
  12. Challenger SRT8

    Piliyandala laundry

    වෙන ලොන්ඩ්‍රි නැද්ද. Rayman එක අජූත පොට් එක්කනෙ තියෙන්නේ. 😟😟
  13. Challenger SRT8

    නාගානන්දට නැවතත් කෙලවෙයි

    සිරාවට බන්. මොකා වෙනසක් කරනවා කියලා ආවත් ඌට පක්ෂයක් නැතුව මොන ලබ්බක් වත් කරන්න බෑනේ. මරු රට මේක. ------ Post added on 1669641384
  14. Challenger SRT8

    නාගානන්දට නැවතත් කෙලවෙයි

    https://m.facebook.com/story.php?story_fbid=pfbid026kupkZmuRf8oLo79p9GtLnbe1W812pTeFLQ7jEfWErU5SkPdmoVQCW5Z7ZABVpwPl&id=100044294550984&sfnsn=mo&mibextid=RUbZ1f...
  15. Challenger SRT8

    ආයෙත් ලොකු ගේමකට සෙට් වෙන්න වගේ යන්නෙ

    යකඩ උස්සන මැරයො ටිකක්ද. හිතපංකො @erozan @2osama @nicjosh83 එහෙමත් හොඳ බොඩි බිල්ඩස්ලා වෙන්න ඇති අපි දැකලා නැතුවට.
  16. Challenger SRT8

    Piliyandala laundry

    තෑම්ස්
  17. Challenger SRT8

    Piliyandala laundry

    පිලියන්දල 120 පාරෙ ලොන්ඩ්‍රි තියෙනවාද? නමක් හෝ තැනක් දාන්න. ගූගල් කලාට එන්නේ නෑ

    No contents