ආ සිරසට 10 ද? එලනෙ.එහෙනම් දැන් උඹල ගහ ගනිල්ලා....:rofl:
මෙ කවුරු කවුරුත් සිරසට බැන්නට ඇත්ත කතාව නම් ඔය බනින ඔක්කොම සිරස බලනවා. නැත්නම් ඒකෙ හොඳ නරක දන්නෙ කොහොමද? අවුරුදු 10 ක් තිස්සෙ තියෙන සිරස 1 දවසක්වත් නොබැලුව කෙනෙක් මේ Elakiri.com එකේ ඉන්න විදිහක් නැහැ
උඹලට සිරස හොඳ නැත්නම් නොබල හිටපන්...