මම නක්ෂත්රය ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් අහපු දේට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නම්.
ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ඒවට යම්කිසි වේගයක් තියනව(උදා-ආලෝක වේගය).කාලය කියන්නේ නියතයක් නෙමෙයි. තාරකාවක් විනාශ වෙලා, ඒත් අපිට ඒ තාරකාව තවම පේනවනම්, ඒ තාරකාව අපිට සාපේක්ෂව තවම විනාශ වෙලා නෑ; ඒකෙන් විහිදුන ආලෝකය...