එහෙමද?
මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්‍රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.:yes:
බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන...