මම සාමාන්‍යයෙන් මේ වගේ thread වලට සහභාගී වෙන්නේ නෑ. උඹත් ඒ ජාතියේ එකෙක් වෙලත් මේක මෙතන කියපු එක වටිනව.:yes:
මේකෙ ඉන්න පරණ එවුන් දන්නව aruna47 මෙතනට ඉස්සෙල්ලම ආවේ, ප්‍රසිද්ධ උනේ කොහොමද කියල. මිනිහට සල්ලි තියනවද නැද්ද, කලුයිද සුදුයිද, උසයිද කොටයිද කියන මේ internet එක හරහා ඌව දන්න මට වැඩක් නෑ...