ඒ දවස් වල අර පුත්තලම පැත්තෙ පිස්සෙක් මෝල් ගහකින් ගහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ව මරුවේ. කොහොමහරි ඒ මැරිච්ච ඒකා මුස්ලිම්. ඒ දවස් වල රටේවත්, එලකිරියෙවත් මේ මුස්ලිම් ප්‍රශ්නය එච්චර දරුණුවට තිබ්බේ නෑ. මූත් එදා බීල ඇවිත්ද කොහෙද, අරූ මුස්ලිම් නිසා ඌ මැරුණ එක හොඳ වැඩේ කියල තිබ්බ. උගේ කරුමෙට ඒ වෙලාවෙ GT...