මමත් කියන්නේ කැම්පස් වල හැම වර්ගෙම අදහස් තියෙන්න ඕනි, ලමය් සංවාද කරගන්න ඕනි, එතකොටය් හොඳම අදහස් එලියට එන්නේ. රටක නායකත්වය බාර ගන්න අවශ්‍ය මොළ ඕනි තරම් ඔතන තියෙනවා. ඒවා develop වෙන්නේ කැම්පස් එකේදී. එකට ඉඩ දෙන්න ඕනි. අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනි. එත් මෙතනදී කියන්න ඕනි, හැම වරදක්ම අන්තරේ...