අපේ එළකිරියෙ නැද්ද සුන්ඛ වෙළඳාම කරන මිත්‍රයො කවුරුවත්? මම දැන් මාස 2ක් විතර හොඳ බලු පැටියෙක් හොයනවා තාම ලැබුණෙ නැහැනෙ. හොයලා හොයලා කැමති වෙන එකාව ගන්න අපේ මුලු ඉඩමම විකුණන්න වෙනවා, ඒ තරම් අස්ප ගණන්. ඔය ජා ඇල පැත්තෙ තියෙනවා නේද බලු පැටව් බෝ කරලා විකුණන තැන්? කවුරු හරි ඒ ගැන දන්නවා නම් මට පොඩි...