බලු පැටව්

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    වාව්... මරුනෙ. මුගේ කන් දෙක බීගල් එකෙක් ගෙ වගේ

    Thanks මචං. Doberman ලාගේ කන් ඔහොම තමා. Ear Crop කරන්න ඕනේ සැර පෙනුමක් ඕනේ නම්.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මමත් බලු පෑටියෙක් හොයනවා සෑහෙන දවසක ඉදලා... ඒත් තාම හරියන එකෙක් හම්බ උනේ නෑ. මම හොයන්නේ බලාගන්න වෑඩිය කරදර නෑත් එකෙක් මචන්. ගොඩාක් වෙලාවට දවල්ට ගෙදර කවුරුත් නෑ..උදේ ගිහින් රෑ වෙලා තමයි එන්නේ.. ඒ හින්දා උන්ව මේන්ටේන් කරන්න එච්චර වෙලාවක් නෑ. කවුරුහරි දන්නවද එහෙම ජාතියේ එකෙක්..? මට ඔය බලු සබ්ජෙක්ට් එක ගෑන එච්චර තේරුමක් නෑ මචන්.

    මටත් ඕක තමා අවුල උනේ. අන්තිමට ටිකක් ලොකු වෙනකල් දවල්ට අපේ නෑදෑ කෙනෙක් බලා ගත්තා. බලු පැටවුන්ට මොනවා නැතත් අවධානය ඕනේ. ඒ වගේම හොඳ ඉඩ කඩ තියෙන්න ඕනේ ( දුවන්න පනින්න :D).
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Doberman
    Rottweiler
    Bull mastiff
    Boxer

    ඉතින් මචෝ මේ බල්ලෝ ටිකක් ගනන් වැඩී...
    Labrador
    තමා ගාන සැරම...
    ජා-ඇල නම් ජූඩ් තමා මචෝ...
    අපෙත් බල්ලෙක්ව (බැලියක්ව) ක්‍රොස් කරවන්න
    අරන් ගිහින් තිබුනා...
    හොඳම එකෙක් ගනින් මචෝ...
    බලු පැටවින්ට පැටව් නොලැබෙන්න ඔපරේට් කරන සීන් එකක්
    දැන් යනවා...
    ගොඩක් ගනන් බලු පැටවුන්ට තමා වැඩේ සෙට් වෙන්නේ...

    :yes::yes::yes::yes::yes:


     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Doberman
    Rottweiler
    Bull mastiff
    Boxer

    ඉතින් මචෝ මේ බල්ලෝ ටිකක් ගනන් වැඩී...
    Labrador
    තමා ගාන සැරම...
    ජා-ඇල නම් ජූඩ් තමා මචෝ...
    අපෙත් බල්ලෙක්ව (බැලියක්ව) ක්‍රොස් කරවන්න
    අරන් ගිහින් තිබුනා...
    හොඳම එකෙක් ගනින් මචෝ...
    බලු පැටවින්ට පැටව් නොලැබෙන්න ඔපරේට් කරන සීන් එකක්
    දැන් යනවා...
    ගොඩක් ගනන් බලු පැටවුන්ට තමා වැඩේ සෙට් වෙන්නේ...

    :yes::yes::yes::yes::yes:



    අම්මෝ... හිතුවට වඩා මේ සීන් එක සංකීර්ණයි නෙ බං