1. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටත් ඕකම තමයි හිතුනේ :lol::lol::lol::lol::lol:
  2. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කවුරුහරි ගහගනිල්ලකෝ කම්මැලිකම යන්නත් එක්කම ....A/L කරපු එවුන් ටික ත්‍රෙඩ් එකේ තියා ලොවෙත් නැද්ද කොහෙද
  3. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :D :D :D :D aneeeee චෝයි පූචා.... ;) ;) ;) ;)
  4. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හොර පූසා නෑස් පුට්ටා=පූස් නැට්ටා
  5. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න දැන් තමයි ආවා කිව්වට හරියටම ආවෙ
  6. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹලා දෙන්නා කොහොමද කොල්ලනේ
  7. [NISH]

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕං මාත් ආවා එහෙනම්........
  8. [NISH]

    Asus / Acer Lap

    Brand eka anuwa nam asus hodai.... But nvidia graphics hinda acer hodai . ea wagema asus eka 14' ,acer eka 15.6' 14' madi bng kochchara wunath film ekak baladdi aduwa hodata therenawa ...ea wunath processor eka 2.0 ghz pannanna try 1k denna
  9. [NISH]

    Van modifications

    මචන් මේ Nissan Largo එකක් නේද... මේ මොඩල් එක ගැන බොහොම පොඩි විස්තරයක් දියන්කෝ... මේ මොඩල් එකෙත් වැනට් වල වගේ හරස් දුන්නක් එනවද
  10. [NISH]

    Hi

    චන් :poop: මී
  11. [NISH]

    ElaKiri Hell | හෙළ |

    :yes: :yes: :yes: :yes::cool: :cool: :cool:
  12. [NISH]

    මදුරු කරදරෙන් ගැලවෙමු

    ඔව්වා සුපිරි ගනන් නෙ බන්....citronella spray, citronella roll on ..... Marketing වලට අහු වෙන්න එපා මචන්.....පැඟිරි තෙල් කුප්පියක් ගන්න පුලුවන් 200 කට....සිංහල බෙහෙත් බඩු කඩේකට ගියා නම් පැඟිරි තෙල් කාලක්ම ගන්න පුලුවන් 1000කට විතර....උඹට ජීවිතේටම ඇති වෙයි...
  13. [NISH]

    මදුරු කරදරෙන් ගැලවෙමු

    සිරාවටම මචන් මමත් දැන් අවුරුදු 2ක් විතර පාවිච්චි කරනවා....මදුරුවෙක් ලඟටවත් එන්නෙ නෑ.... කට්ටිය පාවිච්චි කරලා බලහල්ලකෝ.....අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
  14. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    අයියෝ ඉවරද....... එන්න නම් පොඩ්ඩක් පහු වුනා අද.... show එක නම් පට්ටයි මචෝ.....සුපිරිම තමයි :yes: :yes: :yes: එහෙනම් අපිත් කැපෙන්න කියලා... ඔක්කෝටම Good Night වේවා...! A/l කරපු උඹලා ඔක්කෝටම A4 ක්ම ලැබේවා....! ඔක්කෝටම ටකේ කරේ.... ආහ් නෑ නෑ Take Care (දැං ඉතිං කොපි කරපල්ලා ඔක්කොම)
  15. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    මෙච්චර වෙලා උඹ මොකද කරේ :angry: :angry: :angry: :angry: :angry: :angry:
  16. [NISH]

    ElaKiri Hell | හෙළ |

    යම රැජිණ අයින් කොරලා වෙන යමයෙක් පත් කරන්න තේරීම් කමිටු සභාවක් පත් කරනවා :lol::lol::lol::lol::lol:
  17. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    කෝ මේ කට්ටිය නිදි....ද...... නැගිටපල්ලා.........
  18. [NISH]

    2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

    හොර පූසා , පූස් මොලේ තේ හැඳි මිටේ දිග

    No contents