Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;14320641 said:
    1238_zps24ae75f4.jpg

    ඇයි මචෝ මේ වාහනේ මෙච්චර හොදට හදලා නිල් පාට ඉරක් ගැහුවේ? අපරාදේ බන් ඒ ඉර ගැලපෙන්නේ නෑ :confused::confused::confused:

    අයිති එක්කේනාට ඹනේ කිව්වා මචං ඉතිං ගහල දැම්මා
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මේ Nissan Largo එකක් නේද...
    මේ මොඩල් එක ගැන බොහොම පොඩි විස්තරයක් දියන්කෝ...
    මේ මොඩල් එකෙත් වැනට් වල වගේ හරස් දුන්නක් එනවද

    ow machan body eka witharai wenas sampurnema vanet eka
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචං මගේ ළඟ තියෙනවා honda civic 2000 model car එකක්... ඒකෙ පේන්ට් එක දැන් චාටර් වෙලා... පොඩි පොඩි සීරීම් ටිකකුත් තියෙනවා... මම ඒකට full paint එකක් දෙන්න කියල බැලුවේ... mr. paint එකෙන් 110000ක් ඉල්ලුවා.... මේ ගණන් හරිද මචං..... sikkens තමයි පාවිච්චි කරනවා කිව්වේ...
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උබ නම් පට්ට යකෙක් නෙ බං දිරච්ච ලඩි හිටන් ගොඩ දාලා තියෙන්නේ මචං යට දිරුම් තියෙන ඒවා ගොඩ දාන්න පුලුවන්නද බං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අල මල්ලි;14398073 said:
    මචං මගේ ළඟ තියෙනවා honda civic 2000 model car එකක්... ඒකෙ පේන්ට් එක දැන් චාටර් වෙලා... පොඩි පොඩි සීරීම් ටිකකුත් තියෙනවා... මම ඒකට full paint එකක් දෙන්න කියල බැලුවේ... mr. paint එකෙන් 110000ක් ඉල්ලුවා.... මේ ගණන් හරිද මචං..... sikkens තමයි පාවිච්චි කරනවා කිව්වේ...

    ]ගාන නම් එ ගනන් යනවා මවන් sikkens ගහනකොට නමුත් පෙනුම නම් නියමයිග
    මෙකට පේන්ට් එක විතරද නැත්තම් ලැකර් කොට් එකටත් එක්කද?
    තව දෙයක් debear එකට වඩා sikkensහොදයි
    උන්ගේ බුත් තියෙනවා නේද(heat & vacume paint room)

    images

    mazda_mazda3_13_08_05.jpg

    images

    Red%20Car%20-%20Refreshed%20Paint.jpg
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ]ගාන නම් එ ගනන් යනවා මවන් sikkens ගහනකොට නමුත් පෙනුම නම් නියමයිග
    මෙකට පේන්ට් එක විතරද නැත්තම් ලැකර් කොට් එකටත් එක්කද?
    තව දෙයක් debear එකට වඩා sikkensහොදයි
    උන්ගේ බුත් තියෙනවා නේද(heat & vacume paint room)

    ඔව් මචං බූත් එකක පේන්ට් කරන්න තමයි.... full finish ඒකට තමයි ඒ ගාන කිව්වේ..... ලබන සතියේ වගේ දාන්න කියල බැලුවේ....