Lazy Lizard

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Lazy Lizardගෙ පැටයෙක්ව අද මගෙ වාහනේට අහු උනා හිතට මොකක්ද මොකක්ද වගේ මචංලා අද දවසෙම කල්පනා කලේ ඒක :(:(:(:(:(:(:(
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Glass wahagena palyan ilga dawade.:yes:
Ethakota baby kenekge aga udin giyath awulk nane..:rolleyes:

සිරාවට මචං සතෙක් අහුවෙලා මෙහෙනම්. මිනිහෙක් අහූවුනොත් මොනවා වෙයිද දන්නෑ. අනික මූ පොඩි සතෙක් මට මෙහෙම සීන් එකක් වෙලාම නෑ මෙච්චර කාලෙකට
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    දැන් ඕක අමතක කරලා දාපන් බන්.
    නිකන් ඕක ගැන දුක් උනාට වැඩක් නැහැනේ. :D
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    වැඩියෙන්ම අැක්සිඩන්ට් වෙන එවුන් ජාතියක් තමයි ඔ්කුන්
    suicide wenawa wage
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ හිතල කරපු දෙයක් නෙමෙයිනේ. බුදු පහන ඉස්සරහට හරි ගිහින් ප්‍රාර්ථනා කරපන් ඒ සතාට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. පව් බන් සත්තු. මමත් බයික් එකෙන් යනකොට හැකරැල්ලා ගොළුබෙල්ලා පවා බේරන් යන්නෙ. උබ කටුස්සා ගැන වද වෙනවා කියන්නෙ හොඳ මනුස්සයෙක් බන්. ඒ වගේම හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. :yes: