j.v.p එකෙ මද්යම කාරක සබාවෙ හිටපු ඔක්කොම මරලා දැම්මා ,සොමවන්ශ බෙරුනෙ රට පැනලා ගිහිල්ලා එ කාලෙ විමල් ඉස්කොලෙ යනවා ,ඉස්කොලෙ බිත්ති පත්තරයක් කරලා තියෙනවා ,j.v.p පන්ති 5 ට නම් සම්බන්ද වෙලා තියෙනවා මිනිහගෙ දෙශපාලන ජිවිත කතාව කාලයක් ලන්කාදිප අතිරෙකයෙ ගියා .ඔක්කොම ඉවර උනාට පස්සෙ නම් විමල් ආය් j.v.p එක...