කතාවෙ හැටියට බොද මීදුම් එකේ හෙර වගේ අර ඔඩෙල් එකෙන් බඩු උස්සපු උපාසක අම්මා
ඉන්න අමාරු ඇති බන් මිනිහා රට නෙ ඉන්නෙ පත්තරේට නම් කියල තිබ්බා සතියකට සැරයක් සින්ගප්පුරු යනවා කියල මිනිහ එක්ක ඉදල එන්න ඒත් ඔඩෙල් එකෙන් උස්සන්න යයිද බන් සතියකට සැරයක් සින්ග යනව නම් සුවර් එකට ඕකි කැසිල්ල අයන් කර ගන්න හදනව...