මේ කතාව නම් මම් 1000%ක් අනුමත කරනවා
ඇත්තම කියනවා නම් cool උඹට ආදරේ සම්බන්ධව දෙන්න ඕනෙ හොදම උපදෙස් ටික දීල තියෙනවා
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව මචන් උඹ ඒ කෙල්ලව මීට් උනේ කොහොමද ?
ක්ලාස් එකකදිද නැත් නම් යාලුවෙක්ගෙ මාර්ගෙන්ද එහෙම නැත්නම් facebook ද
කොහොම උනත් මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි
කොහෙන්...