//1970 වසරේ පමණ සිට වහබ්වාදි උවදුරේ භයානක අනාගත ප්‍රතිඵල ගැන අවබෝධයකින් කටයුතු කළ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයකු ගැන මට අසන්නට ලැබිණි. එතුමා වන්නේ සම්සූල් උලමා, සේහුනා ඒ.අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජී තුමාය. වසර 26 ක තරුණයකු වශයෙන් එතුමා 1970 වේදී පමණ වහබ්වාදයට එරෙහි ව දේශනා පැවැත්වීම ද පටන්...