☹️අනිත්‍ය සේවිමට දොරවල් දෙකක් ඕනා කර තිබේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,002
    2,754
    113
    පොන්සි ආණ්ඩුව
    ☹️
    අනිත්‍ය සේවිමට දොරවල් දෙකක් ඕනා කර තිබේ
    මේ සිද්දිය උනේ ඉයේ හවස කොට්ටාවේ සම්පත් බැකුව ලග අපේ මල්ලි කෙනෙක් අතින් වාහානෙ රිවස් කරද්දි හදිසියේම පිටිපස්සෙ තිබ්බ කාර් එක්ක වැදුනා
    දැන් තමා කතාවේ හොදම හරිය
    රිවස් කරද්දි එ වැදුනු කාර් එක ඇතුලේ හිටියේ ස්වාමින්වහන්සේ නමක්.
    තව ස්වාමින්වහන්සේ නමකට වාහානයක් ගන්න සල්ලි අරන් යන්න බැකුවට ඇවිත් හිටියේ කොහොමද එක
    එ සිද්දියෙන් අපේ කාර් එක පොඩ්ක් විතර ඩැමෙජ් උනා හැබැයි හමුදුරුවගෙ කාර් එකට උනෙ හිරිමක් විතරයි පස්සෙ ඉන්ශුවර්ස් එකට කොල් කරලා එතනට ගෙන්න ගත්තා ලොකු ඩැමේජ් එකක් නැති නිසා
    එවලේම අපි කිවා හාමුදුරුවනේ වැරැද් අපේ අපි වාහානේ හදලා දෙන්නම් කියලා අපෙ තිබ්බ මනුස්සකමට ඉට පස්සෙ හාමුදුරුවෝ
    කියනවා හදලා දෙන්න ඕනේ කාර් එකට දොරවල් දෙකක් අරන් දෙන්න කියලා දොරවල් අලුතෙන් දාන්න තරම් ලොකු දෙයක් එතන උනේ නෑ ඉන්ශුවර්ස් එකෙනුත් කිවේ එහෙම දාන්න ඕනේ නෑ කියලා හදන්න පුලුවන් කියලා
    හාමුදුරුවෝ එකට කැමති උනේම නෑ
    යකො හිරිච්ච එක්කට දොරවල් දාන්න තරම් පිස්සුවක් තියෙද
    අන්තිමට හාමුදුරුවෝ තිරනේ කලා පොලිසි යන්න අපි හදලා දෙන්නම් කියලත් හාමුදුරුවන්ට ඕනා උනේ අලුතෙන් දොරවල් දාන්න.
    හැමදේම අතහැරලා මහන උනු හාමුදුරුවෝ දොරවල් දෙකක් ඉල්ලද්දි අපිට හිනත් ගියා
    අමාරුවෙන් එ වෙලාවෙත් කටපියාගෙන හිටියෙ සිවුරට තියන ගරු කිරිම හින්දා
    කොහොම හරි අන්තිමට අපි පොලිසිත් ගියා
    වේච්ච වැඩෙට පොලිසියටත් හිනා හාමුදුරුවෝ ඉල්ලන දේ අහලා
    හාමුදුරුවෝ ෆොන් එකකෙ ලොකු පොරකට කොල් අරන් පොලිසිය වටේ දුවනවා හැමොටම ෆොන් එක දික් කර කර එ වේලාවේ හිතුනේ අපේ ජාතියට කෙලවන්නෙම අපේ ජාතියේ උන් නේද කියලා ඇත්තටම මේ ඉන්නෙ සිවුරක් දාගත්ත බිස්නස් කාරයෙක් නේද කියලා මට හිතුනා
    මේ වගෙම සිද්දියක් මිට අවුරුදු දෙකකට කලින් නුවරදි සිද්ද උනා අපෙ වාහානෙ එලවපු අයියා අතින් තවත් කාර් එක්ක පිටිපස්සෙ වැදුනා එ වාහානෙ හිටියෙ ෆාදර් කෙනෙක්
    කාර් එකෙන් බැහැලා ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ඕවා ඔහොම තමයි දරුවෝ කොහොමත් මේ යකඩ ගොඩවල්නෙ අපෙ ජිවිතෙත් මේ වගෙ තමයි කොයි වේලාවේද දන්නෙ නෑ එක හින්දා ටිකක් හිමින් යන්න පුතලා
    ඒ ෆාදර් අපෙන් දොරවල් ඉල්ලුවේ නෑ පොලිසි ගියේ නැ වන්දි ඉල්ලුවේ නැ අපිට නඩු දැම්මෙ නැ
    මට දුක මගේ ආගමේ හාමුදුරුවරු කියලා ඉන්න හොරු බිස්නස්කාරයො ගැන මේ දැක්කනම් බුදු හාමුදුරුවෝ බන කියන්නෙ නෑ පොල්ලක් කඩන් නෙලනවා මේ හොරුන්ට අපි මේ දෙවල් කතා නොකරතාක් මගෙ ආගම දවසින් දවස බිස්නස් එකක් වේනවා බුදු හාමුදුරුවො කියපු දෙවල් මේ මහපොලොවේ ඉන්න උන්ගෙ ඕලුවේ පැල වේන්න කාලයක් යන්නෙ එක හින්දා එ හින්දා පින් කරන්න ඕනම් තුන් වේලම කන පන්සල් වලට දානෙ දෙන්න එපා නැති බැරි මිනිසුන්ට එ සල්ලි වලින් කන්න ඇරන් දෙන්න දවසට වේල් දෙකක් කලා ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක මේහෙම මිනිසුන්ට උදව් කරන්න පව් නැ මේ දෙවල් වලින් වෙන්නෙ අපි අපේ ආගමේන් ඇත් වෙන එක විතරයි
    14 වෙනිදා නඩුවෙන් පස්සෙ ඉතුරු ටික දානම්
    (යසා)

    1639583549550.png
    1639583558357.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    3,078
    5,137
    113
    Drive karanna danne nathnam gedara inna ona bn.
    Vaahane waddala rate nathi kaarana kiyanna enawa.
    Anika balahanko wadila thiyena widiya. Premio eka nawaththala thiyeddi ekata laginma reverse karala wage penne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,054
    8,068
    113
    Colombo

    fb එකෙන් ගනිපු පෝස්ට් එකක් නේ
    මට නං පේන්නෙ පෝස්ට් එක දාපු එකාගෙ තමයි වැරැද්ද
    කොනක් මුල්ලක් වැදිලා නං ඔන්න හිතාගන්න තිබ්බා, සයිඩ් මිරර් එකේ ස්පේස් එකවත් තියාගෙන එපැයි ගන්න
    අනික් වාහනේ කෙනාගෙ තත්වෙ හරි හාමුදුරුකෙනෙක්ද වෙන කවුරුහරිද අදාල නෑ තමන් ගිහින් හැප්පුවට පස්සෙ, මෙතන වැරැද්දත් කරලා මූ හොඳ එකා වගේ පෝස්ට් එකත් දාල තියනවා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    4,403
    2,417

    pissu huththek, driving bari nam wahana gedra tiyanna one. kohmada ban ohoma middle eke waddanne 🤦
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    396
    679
    93
    colombo
    මාත් දැක්කා fb එකේ දාල තියෙනවා. අතින් තාර බර දාල ලියපු හෑල්ලක්‌ වගේ පෙන්නේ ෆාදර් කෙනෙක්ගේ කතාවකුත් දාල. මුට ලයිසන් දීපු එකාව හොයාගන්න ඕන මුලින්ම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,054
    8,068
    113
    Colombo
    pissu huththek, driving bari nam wahana gedra tiyanna one. kohmada ban ohoma middle eke waddanne 🤦

    ඒක තමයි මාත් කල්පනා කරේ කොහමද ඔහොම වද්ද ගත්තෙ කියලා, මම හිතන්නෙ වාහන දෙක අඩි දෙකක් විතර ඇතින් තියෙන්න ඇති එකක් ටිකක් ඉස්සරහට වෙන්න, මූ ඔය ප්‍රෙමියෝ එක පැත්තට රිවස් කරලා පස්සෙ අනෙක් පැත්තට කපලා රිවස් කරන්න ඇති, නැත්නම් වාහන දෙක ඔහොම වදින්න විදියක් නැහැනේ
    ඒ මොක උනත් වාහන දෙක ඔය තරම් ලං වෙනකොට පේන්න එපැයි

    අනික මට හිතෙන්නෙ ඔය හැඬල් එක පේන්න තියන දොරට දොරක් ඉල්ලන එක සාධාරනයි කියලා, පේන විදියට ඩැමේජ් එක පොඩි උනාට මට හිතෙන්නෙ ඕක හදන්න හෙන ගේමක් දෙන්න වෙයි කියලා, මොකද දොරේ එජ් එක ලඟම තැලිලා තියන නිසා
     
    • Like
    Reactions: Deviyo and Mr.Thor

    planner123

    Well-known member
  • May 22, 2018
    3,078
    5,137
    113
    fb එකෙන් ගනිපු පෝස්ට් එකක් නේ
    මට නං පේන්නෙ පෝස්ට් එක දාපු එකාගෙ තමයි වැරැද්ද
    කොනක් මුල්ලක් වැදිලා නං ඔන්න හිතාගන්න තිබ්බා, සයිඩ් මිරර් එකේ ස්පේස් එකවත් තියාගෙන එපැයි ගන්න
    අනික් වාහනේ කෙනාගෙ තත්වෙ හරි හාමුදුරුකෙනෙක්ද වෙන කවුරුහරිද අදාල නෑ තමන් ගිහින් හැප්පුවට පස්සෙ, මෙතන වැරැද්දත් කරලා මූ හොඳ එකා වගේ පෝස්ට් එකත් දාල තියනවා
    Ow mchn eka thamai maath kiyanne.
    Vaahane waddala thiyena widiyen penawa pakis booruwek thamai drive karanna aththe kiyala.
    Ohoma reverse karanawada ochchara lagin ? Anika oya podi vaahane control nathnam uge license eka cancel karanna ona. Moda ponnayek. Diriving bari nam gedara inna ona.
    Gihiyonta wada aathal ganna sivuru daapu dial innawa thamai. I won't call them hamuduruwo. But methana nam me post eka daapu eka weradi.
     
    • Like
    Reactions: NEMISIS

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,002
    2,754
    113
    පොන්සි ආණ්ඩුව
    fb එකෙන් ගනිපු පෝස්ට් එකක් නේ
    මට නං පේන්නෙ පෝස්ට් එක දාපු එකාගෙ තමයි වැරැද්ද
    කොනක් මුල්ලක් වැදිලා නං ඔන්න හිතාගන්න තිබ්බා, සයිඩ් මිරර් එකේ ස්පේස් එකවත් තියාගෙන එපැයි ගන්න
    අනික් වාහනේ කෙනාගෙ තත්වෙ හරි හාමුදුරුකෙනෙක්ද වෙන කවුරුහරිද අදාල නෑ තමන් ගිහින් හැප්පුවට පස්සෙ, මෙතන වැරැද්දත් කරලා මූ හොඳ එකා වගේ පෝස්ට් එකත් දාල තියනවා
    ane pako

    siyalal atha arala anithya menehe karana budda puthrayanta mokatada car ?
    thopi wage un thama dane deela pukath denne pansal wala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    17,410
    25,712
    113
    ane pako

    siyalal atha arala anithya menehe karana budda puthrayanta mokatada car ?
    thopi wage un thama dane deela pukath denne pansal wala
    කාර් එක මොකටද ඒක ගත්ත කෙනා කවුද කියන එක අදාල නෑ පාරෙ යන එකාට උට තියෙන්නෙ අනික් එකාට වදයක් වෙන්නෙ නැතුව පාරෙ යන්න. වැරද්ද තමන් අතේ තියාගෙන ඒකෙන් බේරෙන්න එලවපු කෙනාගෙ වන්හුන් හොයන්න එපා.
     
    • Like
    Reactions: icepack

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,911
    4,678
    113
    දැන් උබ කියන්නේ අහක ඉදල හප්පුවම ප්රිමියෝ එකේ දොරවල් දෙක කටලෝයි දාගෙන දුවන්න කියලද ?
    ආගම් කෙස් නම් මම දන්නේ ණෑ
    හැබැයි මේක හප්පපු එකා නම් පොල් බුරුවෙක් , කිසිම ඩ්‍රයිවින් ස්කිල් එකක් නැති බුරුවෙක්
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    571
    931
    93
    ස්වාමීන් වහන්සේ නමකට බනින්න තියෙනවා කිව්වොත් මේකේ ඉන්න භාගයක් ගොබිලෝ එන්නේ උන්ගේ රෙද්ද කරේ තියන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,673
    1,375
    113
    කාර් එක මොකටද ඒක ගත්ත කෙනා කවුද කියන එක අදාල නෑ පාරෙ යන එකාට උට තියෙන්නෙ අනික් එකාට වදයක් වෙන්නෙ නැතුව පාරෙ යන්න. වැරද්ද තමන් අතේ තියාගෙන ඒකෙන් බේරෙන්න එලවපු කෙනාගෙ වන්හුන් හොයන්න එපා.
    Samahara minissu innawa kuliyata wedak karaganna minihek gennala wade karagattata passe kewal karnawa.
    "Umba itin me salli aran gihin kudu gahana eka neh karanne, e nisa wadiya salli one ne" kiyala
     
    buu

    Active member
  • Nov 15, 2018
    177
    107
    43
    දැන් උබ කියන්නේ අහක ඉදල හප්පුවම ප්රිමියෝ එකේ දොරවල් දෙක කටලෝයි දාගෙන දුවන්න කියලද ?
    ආගම් කෙස් නම් මම දන්නේ ණෑ
    හැබැයි මේක හප්පපු එකා නම් පොල් බුරුවෙක් , කිසිම ඩ්‍රයිවින් ස්කිල් එකක් නැති බුරුවෙක්
    Hamudurowo adala nehe, me happala tiyana widihata nam door 1 illana 1 sadaranai
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,266
    172
    63
    Kurunegala
    මාතෘකාව තමා යකෝ හොදම... අපේ ජාතිය එකා වගේ හිටියනම් අපිට මෙහෙම කෙලවෙන්නෙ නෑ බන්. කොහොම උනත් උඔ කිීව වගේ නැති බැරි පන්සලකට දානෙ දෙන එක නම් වටිනව