1. රජ්ජුරුවෝ

    දිවි මකුළු ඇස

    sinduwe niyama theruma mokadda kiyala hoyanna hithun na neda e unata :)
  2. රජ්ජුරුවෝ

    දිවි මකුළු ඇස

    ඇයි මචන් තේරුම් ගන්න එපා කියන්නේ. ව්‍යංගයෙන් කියන දේ තේරුම් ගන්නේ නැත්තන් සම්පුර්ණ රසයක් විඳින්න බෑනේ. සමහර කෘති වල නං තේරුම දැන ගත්තම තමා රස විඳින්න බැරි. හැබැයි ගීතයක පද වලින් නිශ්චිත යමක් කියවෙනවද නැද්ද කියල දැන ගන්න එක වටිනවා මට නං.
  3. රජ්ජුරුවෝ

    දිවි මකුළු ඇස

    bumps walata thanks. me sinduwata godak aasa aya me sinduwe niyama theruma nan hariyata danne na. net eketh kohewath sinduwe pada peli wala theruma dala thibune na. sinduwe theruma gana dala adahasak witharai man hithanne godak ayata thiyenne
  4. රජ්ජුරුවෝ

    දිවි මකුළු ඇස

    කාට හරි පුළුවන්ද මේ ගීතයට විචාරයක් හරි, පද පෙළී වලට අර්ථ කථනයක් හරි දෙන්න? තද අකුරින් ලියවුන කොටස් එකක දෙකක හරි ව්‍යංගාර්ථ තේරුම දන්නවා නං කියන්න. නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි නළියයි අඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි...
  5. රජ්ජුරුවෝ

    Supiri wadhan..

    lol bump
  6. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    internet eka hoya ganna thiyenawada, siri lak derane wahal andura pisa kiyana victor rathanayake gayana karana sinduwa? :eek:
  7. රජ්ජුරුවෝ

    Gmail hacking help ekak

    kage acnt ekakda hack karanna hadanne?
  8. රජ්ජුරුවෝ

    හිරුනිකා~18~වංගුව

    බොරුවක් නෙවෙයි කියලා පෙන්නන්න හන්සජිත්ට උත්තරේ කියපු ප්‍රශ්නෙටම විතරක් වැරදි උත්තරයක් දාලා, ගයේෂාත් එක්ක වුන සීන් එක පත්තරේ වාසියට හරව ගෙන මවුබිමයි හිරුනිකයි දෙන්නම ගොඩයන විදියට, මවුබිම හිරුනිකත් එක්ක එකඟතා ගිවිසුමක් ගැහුවද දන්නෙත් නෑ :P
  9. රජ්ජුරුවෝ

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    නෙත් fm එකේ කට හඬක් වගේ ටිකක් :)
  10. රජ්ජුරුවෝ

    ane machan kella

    බැඳීම් කියන්නේ වේදනාවන්. කිසිම දේකට බැඳෙන්න එපා. වේදනාවක්ම තමා ඇති වෙන්නේ
  11. රජ්ජුරුවෝ

    What is the character you respected most in Tv series???

    ඔය කතාවට ඔච්චරම ආස මොකද? high rank නිසා මාත් පලවෙනි episode එක බැලුවා. මට නං මෙලෝ රහක් නෑ කියලා හිතුනා. ආයේ ටික කාලයක් ගිහින් කට්ටියගේ කමෙන්ට් බලලා දෙවෙනි episode එකත් බලන්න හිතුනා ඒකවත් හොඳද කියල බලන්න. ඒක පලවෙනි එකට වඩා ටිකක් තාත්විකයි. ඒත් මට නං පොඩ්ඩක්වත් ආස හිතුන් නෑ කතාවට.
  12. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    issara mathews out weccha welawaka ekek bole poloweth gahala fuck off gawane. ada ara bangali pass bowler dapu scene wala hatiyata mathewsuth ohoma ekak kiwwata awlak na. kiyanne thibune habai ara commentators lage tent ekata gihin.
  13. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ow api paha wasaredi ape panthi bara sir thama oya scene eka apita mulinma kiwwe. sir thama cricket team eka barawa hitiye e kale. eth video eka dakke ita awurudu 10k 12katath passe. :)
  14. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ow man thama. school team eke hitapu ela batek.
  15. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    sirawata? mata meter na ban. thisara nan e last over eka ana gaththa. gahapu ekata javad miyandard gahuwa wage 6 kellinna thibuna last full toss ekata lassanta. ohoma game ekak yaddi last ball ekata ochchara thadi full toss ekak ewapu deweni kenda danne na thisara.
  16. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    iskole yana kale practise weddi nan nelanawaa hathara watetama ground eke. last big match eke mul inima 0i. second inning 199i. 6 ewa 6kuth gahuwa ape game kolleta :)
  17. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    mata echchara note une na ban. araka thama mathaka. thawa thisarage fulltoss ekata 4k wadunama sanga mokadda kiyanawa man hithanne. baninawa nan newei. thisarage waraddane. habai thisara sangata talk back karanawa alla ganna epai kiyala :)
  18. රජ්ජුරුවෝ

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ane manda ban. luck ekakth thiyenna one. upul tharangatath yana ena man nathi wena thathwayak dan athi wee gena yanne. thun iriyaw hodata sellan karana aya indeddi tharangala wage kattiyata chance hambe wenawa adui. attacking ekath madine tharangage. kusallage tharan nane

    No contents