ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
ඔව් බං මාර සීන් එක.
ආණ්ඩුව පෙට්රල් මිල වැඩි කරන්න යන්නේ
මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.
ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.
බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.
ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න...