••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මේ හරහා SMS සම්බන්ධ සේවාවන් තමයි අපිට මූලිකව චෙනත් ඩයලොග් පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුලුවන්..අපි ඇප් එකක් හැදුවම පාරිභෝගිකයෝ ඒවා යූස් කරොත් අපිට ගානක් එනවා..සංකීර්ණව බැලුවොත් බොම්බයක් උනත් මේ හරහා පුපුරවන්න පුලුවන් ක්‍රම තියනවා..

    එතකොට දැන් මේකේ ඇප් එකක් කියන්නේ මොකක්ද බන්? අපේ ෆෝන් වලට දාගන්න දෙයක් නැහැනේ...sms වලින්නේ සබ්ස්ක්රයිබ් වෙන්නේ...එතකොට මොකක්ද ඇප් එකක් කියල හදන්න තියෙන්නේ? :nerd::nerd:
     
    Jan 22, 2012
    19
    8
    0
    එතකොට දැන් මේකේ ඇප් එකක් කියන්නේ මොකක්ද බන්? අපේ ෆෝන් වලට දාගන්න දෙයක් නැහැනේ...sms වලින්නේ සබ්ස්ක්රයිබ් වෙන්නේ...එතකොට මොකක්ද ඇප් එකක් කියල හදන්න තියෙන්නේ? :nerd::nerd:

    allapps.lk මේකට ගිහින් බලන්න මේ තියන සර්විස් ඇප් විදියට තමයි හදුන්වන්නේ..හදන්න තියෙන්නේ මේ වගේ ඒවා තමයි.
     
    Jan 22, 2012
    19
    8
    0
    උඹ පට්ට මාකටින් පොරක් බං:P:P:P

    මචන් මෙහෙමයි ඇප් එකක් හදන්න මම සාදාරණ මුදලක් අය කරනවා..ලංකාවේ හැම කැම්පස් එකකම අයිටී උගන්වන හැම තැනකම අයිඩියාමාර්ට් උන් සෙමිනා කරගෙන යනවා දැන් අවුරුදු ගානක ඉදලා නමුත් ගොඩක් අය මුදල් සොයාගන්න ට්‍රයි කරා මිසක් මේ වගේ දෙයක් තියනවා කියලා වත් ප්‍රසිද්ධියේ කියන්න කැමති නෑ..මම මේ වගේ දෙයක් ප්‍රසිද්ද කරාම ගොඩක් අයට තියෙන්නේ උබේ ඇප් මොනවද මාසෙට කීයක් හොයනවද ඔන්න ඕ දේවල්..සරල දෙයක් කියලා හිතුවට මේ වැඩේ ටිකක් සංකීර්නයි..
     
    Jan 22, 2012
    19
    8
    0
    machan hema match ekakama scores balaganna app ekak hadanna kiyak yawida?

    තව පැහැදිලි කරන්න මචන්.. ලයිව් මැච් එකක් යද්දි එස් එම් එස් වලින් scores බලන්න පුලුවන් වෙන්නද? වැඩේ හොදයි අලුත් අයිඩියා එකක්..ලයිව් scores ගන්න තැන පොඩි අවුලක් යනවා..ලයිව් අප්ඩේට් කරන සයිට් එකකින් scores ගන්න පුලුවන් වෙයි..එහෙම නැත්නම් ඔයාට ලයිව් අප්ඩේට් කරන්න පුලුවන් විදියට හදල දෙන්න පුලුවන්..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕකට ඩයලොග් එකෙන් අපෙනුත් ගානක් කපා ගන්නවද රෙජිස්ටර් වෙනකොට එහෙම....??
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mama android apps hadanawa.me gena kalin man denagena hitiye nehe. api android studio eken app ekak hadala allapps.lk ekata upload karanna neda thiyenne? ideamart eka app ekata intergrate karanna tutorials thiyenawada? thanks