මචන්ලා
මට දැන් MSc එකකට සල්ලි සෙට් වෙලයි ඉන්නේ.. මට BIT තමයි කරේ. නෙට් වොර්කින් තමයි ස්පෙසලයිස්. නමුත් මන් දැන් ජොබ් එක විදිහට කරන්නේ (Process Improvement)System Analysis.
මට ඔනේ හැකි ඉක්මනින් MSc එක පටන් ගන්න. එකට ICBT eke next month Msc eka start wenawa.
මට ඔනේ සොෆ්ට්වේයර් සයිඩ් එකට මාරු...