ඔබේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න ඔබේ සතුරාට වෛර කරන්නයැයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට පේ‍්‍රම කරන්න, ඔබට පීඩා කරන්නන්
උදෙසා යාච්ඤා කරන්න. ඔබට පේ‍්‍රම කරන්නන්ට පමණක් ඔබ පේ‍්‍රම කරන්නේ නම් එයින් ඇති විපාකය කුමක්ද, විජාතිකයෝ පවා එසේ කරති. (ශු.මතෙව් 5 :43 48)