මව්වරුන්ගේ දිනය [Mothers Day]
ම්ම්.. මැයි 8. අම්මේ.. අද මව් වරුන්ගේ දිනය.,. මා ඔබට සුභ පතනවා. ඒත් අදට විතරක් නෙමෙයි මගේ අම්මේ. අද වෙනතුරු මට ඔබේ අවංක ආදරය ලබා දුන්නට. මාව මිනිසෙකු කලාට. මම ඔබට ස්තූති කරනවා අම්මේ.. මම පෙම්වතුන්ගේ දිනය සමරනවා, ඇයට සුභ පතනවා. ගුරුවරුන්ගේ දිනය සමරනවා , ගුරුවරුන්ට...