මචංලා.. මට පොඩි අලුත් අදහසක් ආවා.. :) (මොඩ ආතල් එකක් වගේ,) :confused:
මේ, එළකිරියෙ ටීන් බුක් පාරක් දැම්මනන් මොකද? මට ටික දවසක ඉඳන් අයිඩියා එක තිබ්බේ.
දැන් ඉතින් මගේ මේ යුනික් අදහස කොපි කොරල මොකෙක්වත් ත්‍රෙඩ් එකක් දානවා එහෙම නෙමෙයි හොඳේ. :no:
ත්‍රෙඩ් එකේ අංක දාල. ප්‍රශ්න අහල තියෙනවා, කැමති...