Toothpaste ඇඩ් එකේ රූමතියට

Boman said:
හප්පා ඇත්ත නේන්නම් මට ඒක අමතක උනා
ඔන්න ඔය වීරත්වයට පුංචි ළමයි විතරක් නෙමෙයි යොවුන් වියේ අය වගේම වැඩිහිටියොත් අහුවෙනවා හරියට
අපේ අය කොහොමත් ප්රතිරූප පසුපස සුලබ ලෙස හඹා යනව

විවිධ විලාසිතා ක්රම පසුපස හඹ යනවා මිසක් තම අනන්යතාවය ගැන හිතන්නවත් ඔවුන්ට නිදහසක් නැහැ

දැන් මම දකින තවත් අලුත්ම දෙයක් තමයි ප්රචාරණය තුලින් මමත්වය සහ ජාතිකත්වය ඉස්මතු කරලීම අපේ රටේ සල්ලි අපිටම එනවා, අපේම දෙයක් අපේ දේවල් අපිට වගේ දැන් විවිධ වෙළද උපක්රමත් බාවිතා වෙනවනේ
මිනිස්සුන්ට දැණෙන තැන් සේරම පාවිච්චි කරන්නේ බඩු විකුණගන්න නේද? මේව මාස්ටර් මොල වල වැඩ...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
ඇයි ගැහැණු කියල පරම පිවිතුරු, පතිවතින් උතුම්, පූජනීය වස්තුද? එයාල ගැහැණු විධියට ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික සම්බන්ධතා ඉවර වුණ දවසක එයාලත් පිරිමින්ට දෙවෙනි වෙන එකක් නෑ...

හම් හම් දැනටමත් ඔය බැමි වලින් මිදීගෙන එන්න අර ඔබ තුමන්ගේ ස්ත්රී මෙහය වීම දැනටත් දරුණු වේගෙන එන්නෙ;)

දැන් බලන්න එපෑ කොළඹ ඉන්න මගෙ පොඩි නැන්ද ...මම වැරදිලාවත් එයත් එක්ක තරගෙට වාහනේ එළ වන්නෙ නෑ....අඩුම තරමෙ එයාගෙම ආදරනීය මහත්තයවත්:eek:
 
Last edited:
maleemsg said:
:yes: ඉතිං ඇත්තනේ ...
පිපිරෙනතුරු බෝම්බයක් මාත් මිනිහෙක්...
new virsion

වැඩි වෙනතුරු තවත් බඩුවක් අපිත් ධනවතුන් (මිල):P
වාව්... හරියට අපේ චර්මගේ සිංහල කොම්බුවයි කකුල් මැෂිමයි වගේ
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:eek: :eek: ඇයි ඒ????????
ඉස්සර පොඩි මී විතකින මත් වෙලා හීනියට සින්දුවක් දෙකක් කියන්න පුලුවන්. අපි වටේ මේසවල ඉන්න අයත් අපිට අත්වැල් අල්ලනව හුගත් වෙලාවට...

ඒත් දැන් මිනිස්සු හුගත් Private වෙලා.. දැන් ඒ තත්ත්වය ඇත්තෙ නැහැ.. කොයි අවන්හලට ගියත් පොඩි පහේ බෝඩ් එක්ක තියනවා ගී ගැයුමෙන් වලකින්න කියල
:(
දැන් ඉතින් ගෙදර ඇවිත් කොම්පියුටරෙන් ගීතයක් අහල සැනසෙනව
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මේ මේ ....අපේ රාජධාණියට එහෙම කියන්න එපා හරිද?
ඔහේ වගෙද මෙහේ????:P

මම කිව්වෙ ඔහෙ තමා බොල මෙහෙ කොහෙද බං කාබන්....ඔන්න පොසොන් එකට ඔහෙන් ආපුව මේ ළගකදි පොඩි වැස්සක ඇවිත් පොළවට flat කරා කියල ආරංචියි:yes:
 
Boman said:
නෑහ්
මද පමණින් අරන් ඊළග දවසෙත් ප්රාණවත්ව:shocked:
මොකක්ද දන්නෙ නැහැ වර්ගය නේද???
සින්දුවක් කියපු දවසක් මතක නැහැ සෙට් වෙලා අනික දැන් අවන්හල් වල සින්දු කියන්නත් තහනම්නෙ
:(
Wish Key කියලනම් තමයි තිබුණේ. මාත් එයාව ඇසුරු කලාමයි. මොකද වෙනදට ගොඩක් විට සෙට් වෙන්නෙම අවංකlin නේ...
නුගේගොඩ dom එකේ අපට නම් ඉස්සර ලාවට සින්දුවක් කියන්න අවසර තිබුණා. ඒත් දැන් එහේ යන්නෙ නෑ... සෙට් වෙන එකත් අනේ මන්දා වෙලා...
 
maleemsg

Member
freednbeing said:
ඇයි ගැහැණු කියල පරම පිවිතුරු, පතිවතින් උතුම්, පූජනීය වස්තුද? එයාල ගැහැණු විධියට ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික සම්බන්ධතා ඉවර වුණ දවසක එයාලත් පිරිමින්ට දෙවෙනි වෙන එකක් නෑ...

නෑ නෑ මම කිව්වේ පිරිමි මනස ගැන විතරයි....සියලු බැදීම් බිද වැටුනු දවසක ගැහැණිය පිරිමියාට වඩා දරුණු වෙනන් ඉඩ තියනවා....මොකද පරම්පරා ගනනාවක් පුරාවට හිත යට හිරකරන් ඉන්න තරහවක් එලියට එද්දි සැහෙන්න සැර වැඩි වෙන්න පුළුවන්
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මිනිස්සුන්ට දැණෙන තැන් සේරම පාවිච්චි කරන්නේ බඩු විකුණගන්න නේද? මේව මාස්ටර් මොල වල වැඩ...
ඒකනෙ ඒකත් එක්තරා සුවිශේෂී කලාවක් කියන්නෙ:)
ඉස්සර යන යන තැනය ගෙනියන ජංගම දුරකතනය කියන්නෙ මින්ස්සුන්ට මැජික් එකක්
ඒත දැන් කැමරා වීඩියෝ නැති ජංගම දුරකතනයක් තියනවනම් ඒක තමයි මිනිස්සුන්ට මැජික් එක:lol:
ඒ තරම් අපි අපේ අවශ්යතාවයන් පටලවන් ඉන්නෙ ප්රචාරන ගුණ්ඩු වලට අසු වෙලා
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
ඉස්සර පොඩි මී විතකින මත් වෙලා හීනියට සින්දුවක් දෙකක් කියන්න පුලුවන්. අපි වටේ මේසවල ඉන්න අයත් අපිට අත්වැල් අල්ලනව හුගත් වෙලාවට...

ඒත් දැන් මිනිස්සු හුගත් Private වෙලා.. දැන් ඒ තත්ත්වය ඇත්තෙ නැහැ.. කොයි අවන්හලට ගියත් පොඩි පහේ බෝඩ් එක්ක තියනවා ගී ගැයුමෙන් වලකින්න කියල
:(
දැන් ඉතින් ගෙදර ඇවිත් කොම්පියුටරෙන් ගීතයක් අහල සැනසෙනව

හිහී හැබයි මට මතක් වෙනව අපි නුවර එළය ගියපු සැරයක් ගැන මම මිලටන්ගෙ එකක් පටන් ගන්ත මැදදි අම්මට හුඩු ජෝතිගෙ:lol: කොහොමද තරම ..මටනම් වැරදුනා කියලවත් මීටර් :rolleyes: අනිත් උන්ට perfect:cool:
 
Last edited:

maleemsg

Member
Boman said:
ඉස්සර පොඩි මී විතකින මත් වෙලා හීනියට සින්දුවක් දෙකක් කියන්න පුලුවන්. අපි වටේ මේසවල ඉන්න අයත් අපිට අත්වැල් අල්ලනව හුගත් වෙලාවට...

ඒත් දැන් මිනිස්සු හුගත් Private වෙලා.. දැන් ඒ තත්ත්වය ඇත්තෙ නැහැ.. කොයි අවන්හලට ගියත් පොඩි පහේ බෝඩ් එක්ක තියනවා ගී ගැයුමෙන් වලකින්න කියල
:(
දැන් ඉතින් ගෙදර ඇවිත් කොම්පියුටරෙන් ගීතයක් අහල සැනසෙනව

හයියෝ පව් වැඩේ....මම අහන්නේ ඇයි එහෙම සිංදු කියන්න දෙන්නේ නැත්තේ ඇයි කියලයි....:eek:
 
sampath312 said:

හම් හම් දැනටමත් ඔය බැමි වලින් මිදීගෙන එන්න අර ඔබ තුමන්ගේ ස්ත්රී මෙහය වීම දැනටත් දරුණු වේගෙන එන්නෙ;)

දැන් බලන්න එපෑ කොළඹ ඉන්න මගෙ පොඩි නැන්ද ...මම වැරදිලාවත් එයත් එක්ක තරගෙට වාහනේ එළ වන්නෙ නෑ....අඩුම තරමෙ එයාගෙම ආදරනීය මහත්තයවත්:eek:
වසඟය තමයි.. නේ?
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
Wish Key කියලනම් තමයි තිබුණේ. මාත් එයාව ඇසුරු කලාමයි. මොකද වෙනදට ගොඩක් විට සෙට් වෙන්නෙම අවංකlin නේ...
නුගේගොඩ dom එකේ අපට නම් ඉස්සර ලාවට සින්දුවක් කියන්න අවසර තිබුණා. ඒත් දැන් එහේ යන්නෙ නෑ... සෙට් වෙන එකත් අනේ මන්දා වෙලා...
අන්න ඒ කී එක නම් හොදයි තමයි:D
හැබැයි හරි හිමිහිට තමයි එයාව ඇසුරු කරන්න වෙන්නෙ ඉක්මන් ඇසුරකොට ගියොත් ඉතින් බිම වැ*ටෙනකම් දන්නෙ නැහැ:lol: :lol:
අනේ ම්න්දාම තමයි:( දැන්නම් ඉතින් අපි චොර විදිහටයි සෙටා වෙන්නෙ
 
sampath312 said:
මම කිව්වෙ ඔහෙ තමා බොල මෙහෙ කොහෙද බං කාබන්....ඔන්න පොසොන් එකට ඔහෙන් ආපුව මේ ළගකදි පොඩි වැස්සක ඇවිත් පොළවට flat කරා කියල ආරංචියි:yes:
මොනවද ඒ????
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
පව් අනේ එයා. මේ දවස් ටිකේම පුරස්ණ ගොඩයි වගේ...
මම නොදනී මුලු ලොවම දනී ප්රස්නයක් තමයි උද්ගත වෙලා තියෙන්නෙ:lol:
 
maleemsg said:
නෑ නෑ මම කිව්වේ පිරිමි මනස ගැන විතරයි....සියලු බැදීම් බිද වැටුනු දවසක ගැහැණිය පිරිමියාට වඩා දරුණු වෙනන් ඉඩ තියනවා....මොකද පරම්පරා ගනනාවක් පුරාවට හිත යට හිරකරන් ඉන්න තරහවක් එලියට එද්දි සැහෙන්න සැර වැඩි වෙන්න පුළුවන්
බැඳපු සහ කාන්තාව දරුණුවට ඇසුරු කරපු අය කියන්නෙත් ගැහැණිය සඟවාගත් රුදුරු වේශයන් ගණනාවකින් යුක්තයි කියලයි...
 
maleemsg

Member
sampath312 said:
මම කිව්වෙ ඔහෙ තමා බොල මෙහෙ කොහෙද බං කාබන්....ඔන්න පොසොන් එකට ඔහෙන් ආපුව මේ ළගකදි පොඩි වැස්සක ඇවිත් පොළවට flat කරා කියල ආරංචියි:yes:
මම කිව්වේ අපේ කොළඹ රාජධනිය ගැන සහෝ
:P :P