ඒකත් සාධාරනයි බං නැද්ද මං කියන්නෙ පිළිවෙලකට:lol: :lol:
උඹ අද නැති උනාට හෙට එනවනෙ...දැන් බලපන් ඔන්න අම්ම මට දැන් කථාකරනව ඇහුනා ලෑස්තිවෙන්න කියල...:lol: :lol: මොකො මම අම්මත් එක්ක දැන් පොළට යන්න ඔනෙ:lol: :lol:
ඔහොම තමා...නැත්තන් ඉතින් කන්න බඩු කෝ....:P
මාත් කැපුන එහෙනම් පිළිවෙලකට:lol: