අසාධාරණ වැඩේ තමයි මට අද රෑ එන්න වෙන්නෙ නැති එක... මගේ වයසක නැන්ද කෙනෙක්ට තනි රකින්න යන්න වෙනවා... ගෙදර කට්ටිය පාටි එකකට ගිහින්... ඒ කියන්නෙ ආයෙ හෙට තමයි...sampath312 said:කොහෙ එන්නද බං කෙහෙල් මල් Network down ''''උනුත් සාදරණයි බං අවුරුද්දකටම එකසැරයක් උනාට උන් හැමදාම දෙනවනෙ![]()
![]()
උන්ටත් හේතු ඇති.....මට මල පනින එකත් සාධාරණයිනෙ බන්පෙරේදත් පට්ට රෑ වෙලා ආවෙ ඊයෙ කොහොමත් නෑ...
![]()
![]()






ඒත් කියන දේ කෙලින්ම ටයිප් කරන්න ඕන... සම්පත්ගේ කවි නම් පට්ට චාටර් සහ පට්ටපල් බොරු, මල විකාර, මනස්ගාත, අදූරදර්ශී, විසංවාදී, ජාතික ආරක්ෂාව බිඳ හෙලන, පරස්පර චිත්ත විකාර පිරුණු ව්‍යවස්ථාවක් වගේ මල මගුල් ටිකක්...