1. y2j2

    කතරගම~මිත්‍යාව

    ත්‍රෙඩ් එක දැම්මේ මගේ හිතේ තියන දේ කියන්න මචන්. ඒ දැම්මෙත් අර කබිලිත්ත දේවාලේ හාස්කම් ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එක දැකලයි. පොස්ට් එකේ අන්තිමට කියල තියන ටික කියවපන්. එච්චරයි කියන්න තියෙන්නේ. "මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක්...
  2. y2j2

    කතරගම~මිත්‍යාව

    දෙවියන් ගැන ඉගන ගන්න එකට වඩා මචන් මිනිස්සු ගැන ඉගන ගන්න එකේ තේරුමක් තියනවා. නොපෙනෙන , නොදකින , නොඇසෙන , නොදැනෙන දෙවියන් ගැන , ඉගන ගමින් , වන්දනා මාන කරමින් , තේරුම් ගන්න උත්සාහ කරමින් කාලය නාස්ති කරන එකට වඩා මනුස්ස සමාජයට යහපතක් කරන්න දෙවියන් ප්‍රතික්ෂේප කරපු විද්‍යාඥයින් සමත් වෙලා තියනවා...
  3. y2j2

    කතරගම~මිත්‍යාව

    කාලම සුතය ගැන නුවනින් විමසපුවම හිතෙන්නේ ඒක ඇත්ත , කාලාම සුත්‍රය ඇත්ත කියල හිතෙන නිසා එකට අනුව අනික් දේවල් ගැන හිතනවා. දේව විස්වාස ගැන නුවනින් විමසපුවම හිතෙන්නේ ඒවා මිත්‍යා මත කියල. එක පරස්පර විරෝධී දෙයක් නොවෙයි. පටල ගන්න එපා මචන්
  4. y2j2

    කතරගම~මිත්‍යාව

    ඒකම තමයි ඉතින් මාත් කියන්නේ. නුවනින් විමසා තීරණ ගන්න කියන එක තමයි. :nerd:
  5. y2j2

    කතරගම~මිත්‍යාව

    මෙතන ගොඩක් අය බුදු දහමේ එන දෙවිවරු ගැන කතාකරනවා. එත් බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ මෙන්න මෙහෙම [01] මා අනුස්සවේන – අනුන් කියන නිසා, [02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා, [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා, [04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව...
  6. y2j2

    කතරගම~මිත්‍යාව

    පොත් වල කියෙව්ව පලියට උඹ විස්වාස කරාට මට එහෙම කරන්න බෑ. කතරගම දෙය්යෝ මගේ බාප්පද ගරු කරලා කතා කරන්න.? මිනිහෙක්ගේ අන්ධ විශ්වාසයක් යවන්න උව නාවල ගත්තට බෑ . ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් ගරු බුහුමන් කරපු සායි බාබා රත්තරන් බිත්තර කටින් අරන් පෙන්නද්දී කටත් ඇරගන බලන් හිටපු මිනිස්සු , එක...
  7. y2j2

    කතරගම~මිත්‍යාව

    දළදා පෙරහැර පස්සේ බොඩිගාඩ් ල වගේ දේවාල පෙරහැරවල් 4ක් යන රටක. විභාගෙකට කලින් දේවාල ගාව පොර කකා භාර වෙන අම්මල දරුවෝ ඉන්න රටක. චන්දයක් දිනන්න ඉන්දියාවට ගිහින් භාර වෙලා එන දේශපාලුවෝ ඉන්න රටක, ඇත්තටම සතුටුයි එළකිරියේ වත් ටික දෙනෙක් දෙවියන් අදහන්නේ නැති එක ගැන
  8. y2j2

    කතරගම~මිත්‍යාව

    උඹ සියුස් දෙය්යන්ව විස්වාස කරනවද? ඉස්සර ග්‍රීසියේ හිටපු, නුතන විද්‍යාව , ගණිතය, ප්‍රජාතන්ත්‍රවාදයට ගොඩක් දායකත්වය දුන්න ග්‍රීක් කාරයෝ සියුස් දෙය්යන්ව වැන්දා . උඹ මට වඩා ගණ දෙය්යෝන්ගේ කතා දන්නවා ඇති. ඒක මම පිලිගන්නවා. එත් ඒ වගේම කතා ගොඩක් සියුස් දෙය්යන්ටත් තියනවා. දැන් මට කියපන් උඹ ගණ දෙය්යන්ව...
  9. y2j2

    කතරගම~මිත්‍යාව

    එතකොට මචන් ස්කන්ධ , මුරුගන් දෙවියෝ කියල දෙමල මිනිස්සු පාද යාත්‍රා එන්නේ කතරගම තියන වෙන දේවාලයක් වදින්න වෙන්න ඇති ? :dull:
  10. y2j2

    කතරගම~මිත්‍යාව

    මම ආගමකට අපහාස කලේ නෑ , අපහාස කලේ දෙය්යන්ටයි. දැන් උඹ කියපු දේ අහල මට දෙය්යෝ cancer එකක් දෙයිද?:lol::lol: මට පට්ට බයයි බන්. වෙව්ලනවා. :no::no::no: ඕනේ තරම් රෙප් කපපන්. මට පාන්ද ? ඕව තියාගන කන්නද බන්? උම්බටනම් දෙය්යන්ටවත් රෙප් පුජාවක් පවත්වන්න පුළුවන් වෙයි. :P:P:P
  11. y2j2

    කතරගම~මිත්‍යාව

    කිසිම දෙවි කෙනෙක් අදහන්නේ නැති ගොඩක් දෙනෙක් ලංකාවෙත් ඉන්නවා.. එත් ප්‍රසිද්දියේ තමන්ගේ මතය කියන්න ගොඩ දෙනෙක් පැකිලෙනවා. ලංකාවේ සමාජයේ ප්‍රසිද්ධ නැති මතයක් කිව්වට පස්සේ එකට ලැබෙන ප්‍රතිචාර ගැන අහන්න දෙයක් නැනේ. අනික් හේතුව එහෙම අදේවවාදී අදහසක් කිව්වොත් තමන්ගේ ලගම ඉන්න දෙවියන් අදහන දෙමවුපියන්ගේ ...
  12. y2j2

    කතරගම~මිත්‍යාව

    කියල වැඩක් නෑ බන්. වෙන මොකටවත් නෙවේ එහෙම කරන්නේ, හිතේ තියන බයටයි, හීනමානේටයි, පොඩි කාලේ ඉදන් මහඑවුන් ඔලුවට ඔබ්බපු විකාර නිසයි.
  13. y2j2

    කතරගම~මිත්‍යාව

    mama wenna ba. mama thread danawa godak aduyi. :no:
  14. y2j2

    කතරගම~මිත්‍යාව

    කතරගම~මිත්‍යාව මේක ලියන්න හිතුනේ කතරගම දෙය්යෝ ගැන තිබ්බ ත්‍රෙඩ් එක දැකල. දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර. මේ රටේ බෞද්ධයෝ ඇයි කුලියට වදින්න හින්දු දෙවිවරු තියාගන ඉන්නේ. ටිකක් කල්පනා කරපන්, ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ...
  15. y2j2

    Used Phone එකක් ගැනීමට පෙර

    gana wadi unath apple phones dahen sampathak kiyala hitenne me wage threads dakkama thama.
  16. y2j2

    China walin Naya Gane nathuwa Salli Acchu Gahala Rata Nagamu

    gon katha ahanna epa banz :p anthimata sini bolayak ganna rupiyal lakshayek gewanna wenawa. econ karanna one na oka therenna. rajayen sali achchu gahala lankawe hama minihatama rupiyal kotiya kotiya dunna kiyala hithapan. ethakota kotiye watinakamak nathiwenawane oi. ethakota kotiye ewa kotiyak...
  17. y2j2

    Arrow (TV Series 2012) ~ weekly updates ~

    tharaha wenna epa machan, arrow mama balapu chaterma tv series ekak. story eka melo rahak na, plot eka chater. exiting gathiyak attema na. boring as hell. episode 10yi baaluwe, ithuru tika tiyanawa balanna hitenne na.
  18. y2j2

    නුවර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ

    map ekak use karapan smart phone ekak have nam. nattan kagen hari ahapan para. intercity bus ekaka awot clock tower eka laga bassanne. etana roundabout eka kelinma loku para dalada weediya, underground tunnel eken bahala kelinma dalada widiya dige palayan wewa hambawei. maligawath penei, boat...
  19. y2j2

    උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

    machan meke certificate eka gedarata enawada? nattan api print karaganna oneda?

    No contents