කියන තරම් විද්‍යාව දියුණු නැහැ , විද්‍යාව බොරු කියමුකෝ ,
එත් ඉස්සර දෙවියන්ගේ ලෙඩ කියා කියා තොවිල් නටපු මාරාන්තික ලෙඩ වලට විද්‍යාවෙන් බෙහෙත් හොයාගන තියනවා.
ඉස්සර පරවියෝ අතේ ලියුම් අරිනවා වෙනුවට , අද උඹටයි මටයි ඉන්ටනෙට් එකෙන් මෙහෙම අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
ඉස්සර හද දෙවියෝ කියල මිනිස්සු...