1. y2j2

    කතරගම~මිත්‍යාව

    පිලිගනිමි. එත් මෙතන තියන ගැටලුව , අවුරුදු දහස් ගණනක් පරණ ආගමික සාහිත්‍යයේ එන සංකල්ප යොදා ලෝක විනාසය , වෙනත් ලෝක වලට තිබෙන දුර වැනි භෞතික දේ නිර්ණය කිරීම. :oo::oo: එත් ඔබ හරි , මනස වැනි විෂයන් ගත් විට බුදු දහම ගොඩක් ඉදිරියෙන්.
  2. y2j2

    කතරගම~මිත්‍යාව

    මචන් ටිකක් හැන්දෑ වුනාම අහස දිහා බලපන්, තරු වගේ දීප්තිමහ්ව උන් හදපු චන්ද්‍රිකා පෘතුවිය වටේ යනවා. ඊටපස්සේ උන් හදපු කොම්පියුටරේක , උන් හදපු ඉන්ටනෙට් එකෙන් ගිහින් හොයපන් විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකද්ද කියල. ඊට පස්සේ හොයපන් ඩොප්ලර් ආචරණය , හබල් ඉෆෙක්ට් එක ගැන., විද්යුත් චුම්භක තරංග ගැන. ...
  3. y2j2

    කතරගම~මිත්‍යාව

    අනුමානම නෙවෙයි නේද මචන්. අවරුදු ගානක පර්යේෂණ වල ප්‍රතිපල වලින් ආපු නිගමනයන් තමයි මම සදහන් කරේ. විද්‍යාත්මක ක්‍රමය ගැන පොඩ්ඩක් කියවපන්. දැන් උඹ කියන්න එපා විද්‍යාව බොරුය කියල, මොකද උඹ මම මේ ඉන්ටනෙට් එකේ ටයිප් කරන වචනයක් ගානේ විද්‍යාවට තමා ණය ගැති.
  4. y2j2

    කතරගම~මිත්‍යාව

    දැන් උඹ කියන විදියට කොච්චර යහපත් ලෙස ජිවත් වුනු , අනුන්ට උපකාර කරපු මිනිහෙක් උනත් , මරණින් මතු ජිවිතයක් පිලි නොගනියි නම් ඌ ඉපදෙන්නේ අපායේ.? නිකන් අපායේ නෙවේ සදාකාලික අපායේ. ඔය කතාවමනේ බන් එබ්‍රහමික ආගම් වලත් කියන්නේ. කොච්චර හොද වැඩ කරත්, දෙවියන් පිලිනොගනියි නම් ඌ සදාකාලික අපායේ. අයියෝ සල්ලි...
  5. y2j2

    කතරගම~මිත්‍යාව

    මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ. අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල...
  6. y2j2

    කතරගම~මිත්‍යාව

    එතකොට උඹ පිළිගන්නවද මිනිසා පරිනාමය වුනේ වානරයන්ගෙන් ගෙන් කියල? නැත්තන් උඹ හිතන්නේ ලෝකේ විනාස වෙලා අලුතෙන් පටන්ගත්තට පස්සේ පින් කල අය මිනිසුන් ලෙසම මෙලොව පහල වෙනවා කියලද? :yes::yes:
  7. y2j2

    SLT usage help

    මගේ දැනට 24.8GB use කරලා , තව දවස් දෙකක් තියනවා. හෙට රෑට ඩවුන්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ slow වෙනකල් ඕන පුකක් කියල. download speed එක එනවා 450 KBps වගේ. මගේ යාලුවෙක්ගෙ දැන් 32 GB use කරලා , එත් තවම FUP වැදිලා නෑ. එත් මට ගිය මාසේ 23 GB වෙද්දී බබා පාර හම්බුනා.:angry::angry::angry::angry::angry: අයි...
  8. y2j2

    කතරගම~මිත්‍යාව

    එහෙනම් බන් අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ඩයිනොසිරස්ලගේ ෆොසිල හම්බුවෙන්නේ. ෆොසිල විතරක් නෙවේ , නැට්ට පිටින් ඇට සැකිලි හම්බ වෙන්නේ. :yes::yes:
  9. y2j2

    කතරගම~මිත්‍යාව

    එහෙනම් මචන් උඹ අටවිසි බුදු වරුන්ගේ ආයුෂ ගැන ටිකක් කියවපන්.
  10. y2j2

    කතරගම~මිත්‍යාව

    හරි උඹ මෙහෙම හිතපන්. බෞද්ධ නොවන මිනිහෙක් බෞද්ධ ධර්මයෙන් සම්මත පව් කිසිවක් නොකර, තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ට දන් දීල , අසරණයින්ට උදවු කරලා., බොහොම යහපත් විදියට ජිවත් වෙලා මැරිලා යනවා. එත් ඌ හිතන්නේ මරණින් මතු ජිවිතයක් නැහැ කියල. පොර පින් අතේ වැඩ කරේ පොරගේ හිතේ සතුටට මිසක් , ලබන ආත්මේ සැප ගන්න...
  11. y2j2

    කතරගම~මිත්‍යාව

    ananda mayithree hamuduruwoth api wagema manussayek ne. rahath wela nane, ithin ohuta waradinna barida? soma hamuduruwo kiwwe vishnu , katharagama naha kiyala. ethakota soma hamuduruwo kiwwe boruda? dennagen ekkenekta waradinna one neda,
  12. y2j2

    කතරගම~මිත්‍යාව

    මචන් ත්‍රෙඩ් එකේ ටිකක් උඩට පලයන්. මම අදහන්නේ මැජික් කතාවලින් පිරුණු , දේව කතාවලින් පිරුණු , පාට පාට බුද්ධාගමක් නෙවේ. මම අදහන්නේ උඹ මම වගේ මිනිහෙක් දේශනා කරපු ජීවිත දර්ශනයක්. බෞද්ධ සාහිත්‍යයේ එන මැජික් කතා මම විශ්වාස කරන්නේ නැත්තේ , ඒවත් බයිබලයේ, කුරානයේ , මහාභාරතයේ තියන මැජික් කතා වලට සමාන නිසා...
  13. y2j2

    කතරගම~මිත්‍යාව

    දෙවියන්ට පින් දිය යුත්තේ අපි නම් , අපි දෙවියන්ට වඩා උසස් ද? එතකොට සිංහල බෞද්ධ දෙවියන් යයි පිළිගන්න සමන්, කතරගම දෙවියන්ට වඩා අපි උසස්ද? ඔවුන්ට අපේ පින් අවශ්‍ය නම් , ඔවුන් අප සරණ ගොසින් ඇත්ද? නමුත් ඔවුන්ගේ පිහිට අපි පතන්නේ ඇයි ? එය ගනු-දෙනුවක්ද? බෞද්ධ ධර්මය මේ ගොබ්බ දේව සංකල්ප වලින් බේරගන්න...
  14. y2j2

    කතරගම~මිත්‍යාව

    මචන් උඹ මෙතන චොර නොකර පලයන්, මෙතන එකෙක්වත් කුණුහරප නොකිය ලස්සනට ත්‍රෙඩ් එකක් අරන් යනවා අනික් උන්ගේ මතවාද වලට මතවාදීව උත්තර දීල. එකෙක් වත් මරාගන්න යන්නෙ නෑ. ගොන් පාට් නොදා පලයන්. උඹල වගේ නිහීනයෝ ඉන්නකල් බුද්ධිමය සංවාදයක් ජීවිතේට කරන්න බෑ.
  15. y2j2

    කතරගම~මිත්‍යාව

    ඕනේ නැහැ යන්න මට නම් කැබිලිත්තේ.. කතරගමයේ..:D හැම සතිඅන්තෙම අපි ගල්කිස්සේ..:P:P හද එළියේ..:rofl::rofl: මෙහෙ මෙහෙමයි අපි කාලේ ගෙවන්නේ... :P "කො" යන්න , "ල" යන්න , පැත්තෙන් "ඹ" යන්න:D:D
  16. y2j2

    කතරගම~මිත්‍යාව

    බොක්කෙන්ම මචන්, සාහිත්‍යයි , දර්ශනයයි වෙන් කරගන්න ගොඩ දෙනෙක්ට බෑ. මෙතන සමහරු කිව්වා ගැමුණු රජතුමාට කතරගම දෙය්යෝ උදව් කරා කියල මහාවන්ශේ තියනවා කියල. ඔය මහාවන්ශේමනේ බන් තියෙන්නේ සිංහබාහු ඉපදුනේ සිංහයෙකුට දාව කියල. බෞද්ධ සාහිත්‍යයේ තියන සමහර කතා කෙලින්ම බයිබලයේ , කුරානයේ , මහාභාරතයේ , රාමායනේ...
  17. y2j2

    කතරගම~මිත්‍යාව

    බෞද්ධ සාහිත්‍යයේ එන සියලු දේ ගිරවුන් වගේ පිලිගන්නවට වඩා, පොඩ්ඩක් නුවනින් විමසල , තාර බර ඇරලා ගත්තහම ඉතුරු වෙනවා මිනිස් ජීවිතය ගැන කියන ගැඹුරු දර්ශනයක්. ඒක පිළිගන්න මුණු හයක් තියන දෙවියකුවත්, යක්ෂයින් වත් අදහන්න අවශ්‍ය නැහැ. දේව ඇදහීම් වලින් තොර බුදුදහමක් ගැන සිතන්න මිනිසුන් පැකිලෙන්නේ...
  18. y2j2

    කතරගම~මිත්‍යාව

    පට්ට වීඩියෝ එක මචන්. බෞද්ධ මිනිස්සු උඩ දාගන වදින හින්දු දෙවාගමේ තියෙන්නේ සුඛ හා ආත්ම කියන විශ්වාස මත පදනම් වුන දෙයක්. එකියන්නේ මේ ලෝකය හෝ සුර ලෝකයක සදාකාලිකව පවතින බව, දෙවියන් සදාකාලික බව , මහා බ්‍රහ්මයා ලොව මැවු බව., දෙව් ලොව සැපතින් අධික බව සහ "මම" යයි නම් කල සදාකාලික ආත්මයක් තුල අප සිටින...
  19. y2j2

    කතරගම~මිත්‍යාව

    ඔව් මචන් මම බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. මම විශ්වාස කරන්නේ natural බුදු හාමුදුරුවෝ කෙනෙක් මිසක් කන් දෙකෙන් ගින්දර දාන super natural බුදු හාමුදුරුවෝ කෙනෙක් නෙවේ. කබිලිත්තේ මට යන්න උවමනාවක් නැහැ. මට දෙවි පිහිට අවශ්‍ය නැහැ මගේ ජිවිතේ සාර්ථක කරගන්න. උඹ මන් ගැන දුක් වෙන්න එපා දෙය්යෝ ඇදහුවේ නෑ...
  20. y2j2

    කතරගම~මිත්‍යාව

    ගරු කල යුත්තාට ගරු කිරීම මිස, අන් අය ගරු කල පමණින් යමෙකුට ගරු කිරීම , සිත දුර්වල පුද්ගලයකුගේ ලක්ෂණයක්.

    No contents