අවුරුදු හතරක ඉඳන් කිරිපිටි පවා බීම නතර කරලා තියෙන්නේ...
මම නම් full vegetarian උඩින් තියෙන එකක් වත් කන්නේ නෑ ඒක හින්දා.....
පෙප්සි කොකාකෝලා ස්ප්‍රයිට් සෝඩා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ
මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය කුත් නෑ
කෑමට ගන්න පොල්තෙල් උනත් ගෙදර හිඳපු තෙල් තමයි ගන්නේ
මමත් මලාට...