fantastic & amazing cricketer...
"මින් පසු අසිරු අවස්ථාවල කණ්ඩායම ගලවා ගැනීමට මුරලි කෙනෙකු නැත.ඒ සුන්දර හිනාව නැවත දකින්නට නැත.:(:(
නැවත මුරලි කෙනෙකු බිහිවේ දැයි සැක සහිත වුවත් අපි වාසනාවන්ත වෙමු.එවන් විශිෂ්ඨයෙකු ක්‍රීඩා කරනු දැකීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.
අනාගතයේ දවසක මුරලි ගැන යමෙක්...